අද අපේ සෙනෙහසේ චාරිකාව පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ තමයි සිදුකලේ. ඒ සඳහා මගපෙන්වීම සහ ශ්‍රම දායකත්වය දැක්වූයේ මදුරන්කුලිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන සඳුන් උදයවීර මහතා. ඔබට බෙහෙවින්ම ස්තූතියි !