ඔට්ටුව දැම්මේ, ලොකු අයියා පරදිනකොට එක පාරකට මගේ එක ඇඳුම ගානේ හෝදන්න ඕන. මං පැරදුනොත් මං එයාට සීනී බෝල අරන් දෙනවා… කොහොමහරි මාසෙක විතර රෙදි දැන් අයියට හෝදන්න තියේ….
හෙට අක්කලත් එකතු කරගෙන ගහනවා…
ජීවිතේ පළවෙනි වතාවට තමා මේ බැඩ්මින්ටන් ගැහුවේ….
ඒක වෙනම ආතල් එකක්….
අද ඩ්‍රයිවර් මල්ලි නිවාඩු. ලොකු අයියා ෆොටෝ ගැහුවේ. කිසි ගතියක් නෑ ඒවගේ.







