අද මම නුවර.... කෑගල්ල, මාවනැල්ල, නුවර විහාරස්ථාන බලන්න යනවා... ඔයාලත් මේ දිස්ත්‍රික්ක වලනම් මැසේජ් එකක් දාන්න.. [gallery...
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
සතියකට පස්සේ අම්මගෙන් උම්මා
සතියකට පස්සේ අම්මගෙන් උම්මා, ආශිර්වාද අරගෙන නැවතත් සෙනෙහසේ චාරිකාවේ යන්න සූදානමින්.... පැය 6යි ගෙදර හිටියේ. [gallery...
කාලෙකින් අම්මත් එක්ක
අම්මගෙන් ආශිර්වාද අරගෙන තවත් අම්මලා ගොඩකට පිහිටවෙන්න මාතර, පිටබැද්දර යනවා... Collar එක නැතුව ගිහින් අමාරු වුනොත් ආයෙත් දවස් ගාණක් බෙල්ල උලුක් කරගෙන ඉන්න වෙයිද දන්නේ නෑ. [gallery...
නිරතුරුව ලැබෙන අම්මාගේ ආශිර්වාදය
මං ව්‍යාපෘතියක් සඳහා ගෙදරින් එළියට යන සෑම අවස්ථාවකම අම්මත් එක්ක මේ සුන්දර ඡායාරූප කිහිපය ගන්නවා. මාව සමාජසත්කාර වලට යොමුකලේ මගේ තාත්තා. ඒත් තාක්ෂණය නොදියුණු කාලෙක, කැමරා, ස්මාර්ට් ෆෝන් මං ලඟ නොතිබුණ...
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන අප්පුච්චයි, මායි, Chathura මල්ලියි ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන අප්පුච්චයි, මායි, Chathura මල්ලියි ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා [gallery...
ව්‍යාපෘතියකට යන්න සූදානම් වෙලා අම්මගෙන් ආශිර්වාද ගත් අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්…. (Part 03)
ව්‍යාපෘතියකට යන්න සූදානම් වෙලා අම්මගෙන් ආශිර්වාද ගත් අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්.... [gallery...
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන Chathura මල්ලියි, මායි බිස්නස් මීටින් එකකට යන්න කියලා
අද මේ ගමන යනවා කියන්නේ ඒකට හරියන්න සතියක්වත් ගෙදර ඉන්න වෙනවා ෂුවර් එකටම. මොකද මහන්සි වුණ ගමන් මට ගොඩක් අමාරු වෙනවා. ඇවිදිනවා කියන එක තමා මට මේ දවස්වල කරන්න අපහසුම වැඩේ.... ප.ලි : මේ අද උදෑසන ගත්...
අම්මගේ ආශිර්වාදය
අම්මගේ ආශිර්වාදය
අම්මගේ සුපුරුදු ආශිර්වාදය
අම්මගේ සුපුරුදු ආශිර්වාදය
උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 04)
දේවාලයේ දිවා ආහාරය ලබා දීමට අප පොරොන්දු වීමෙන් පසු ඔවුන් අපෙන් ඉල්ලීමක් කලා. ඒ වාර්ශික දේව මංගල්‍යය අවසන් වන දිනය එනම් අප විසින් දිවා ආහාරය ලබා දෙන දින ඔවුන් පවත්වන විශේෂ දේව පූජාවට මටත් අපේ අයියාත්...




















