අම්මගෙනුත් ආශිර්වාද අරගෙන Chathura මල්ලියි, මායි බිස්නස් මීටින් එකකට යන්න කියලා

by | Sep 11, 2018 | Ashirwadha | 0 comments

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන Chathura මල්ලියි, මායි බිස්නස් මීටින් එකකට යන්න කියලා

අද මේ ගමන යනවා කියන්නේ ඒකට හරියන්න සතියක්වත් ගෙදර ඉන්න වෙනවා ෂුවර් එකටම. මොකද මහන්සි වුණ ගමන් මට ගොඩක් අමාරු වෙනවා. ඇවිදිනවා කියන එක තමා මට මේ දවස්වල කරන්න අපහසුම වැඩේ….

ප.ලි : මේ අද උදෑසන ගත් ඡායාරූප බව කරුණාවෙන් සළකන්න.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments