Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ
ජීවිතේ කොච්චර පස්සට ගියත් බඩනම් ඉස්සරහට එන එක නතර වෙන්නේ නැහැ. සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ.... මොනා වුනත් ඉතිං රෝස මලක් වගේ නේද? උදේට දැක්කහම ඉතිං දවසම සුභයි... ගමේ කට්ටිය කියනවා මට ඇහිලා තියේ... අපේ අම්මා කියලා තියෙන්නේ මට උදේට, හවසට පාරේ...
අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම යාලුවන්ගෙන් උදව්වක් අවශ්‍යයි
අද (ඔක්තෝබර් 24 ) සවස අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම හෝ අනුරාධපුරට ආසන්න ප්‍රදේශයකින් නවාතැන් පහසුකම් සැපයීමට හැකි කෙනෙක් වේනම් පණිවිඩයක් එවන්න. (සවස 6.00 සිට පසුවදා උදෑසන 7 දක්වා) සෙනෙහසේ චාරිකා වෙනුවෙන් ලංකාව පුරා අසරණ මිනිසුන්/විහාරස්ථාන සොයා...
පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න
විහාරස්ථාන/ආශ්‍රම කීවොත් අද අපේ ලංකාවේ මිනිස්සු දන්නේ 3-4යි. මොකද තාක්ෂණය භාවිතා කරන්නේ කිහිපයයි. අනික් අතට අපේ මිනිස්සුන්ට ගමේ පන්සල අමතක වෙලා. ගමේ පන්සලේ වැසිකිළියක්, බුදුමැදුරක්, දාන ශාලාවක් නොමැතිබව නොදකින මිනිස්සු වෙන තැන්වල රත්තරනින් ප්‍රතිමා හදන්න ලක්ෂ ගණන්...
හැමෝටම අභිරහසක් වූ හනී-බනී (Jurassic Home)
හැමදාම මං අපේ ගෙදර බල්ලෝ දෙන්න ගැන පෝස්ට් දානවනේ. මේ ඉන්නේ හනී-බනී. 2015 පංසලක ඉඳන් ගෙනාව බලු කුක්කෝ දෙන්නෙක්. මුං දෙන්නා හින්දා අපේ ගෙදරට මෙලෝ යකෙකුට එන්න බෑ. පැය භාගෙකට කලින් කියන්න ඕන කවුරු හරි එනවනම් මුංව ගෙට දාගන්න. කවුරුහරි අහු වුනොත් කෑලිත් නෑ. මමත් ගෙදර...
Project එකකට යන්න සූදානම් වෙලා
මේ දවස් වල කොහෙවත් දුර යන්නේ නැහැ, අම්මා අසනීපෙන්නේ. ලඟ කිලෝමීටර් 20-30 ගිහින් හවසට ආපහු ගෙදර එනවා. අනික හැමතැනම වැස්ස. මැදවච්චිය, මොණරාගල යන්න තියේ. ලබන සතියේ වගේ යනවා. ලබන සතියේ ගලෙන්බිඳුනුවැව පන්සලකට බුද්ධ ප්‍රතිමා 4ක් වඩම්මනවා ඒ පන්සලේ කඨින පිංකම දවසේ. ගෙවල්...
මාඇල්ලෙන් නෑවා (Part 01)
අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ඊලඟ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. [gallery...
මාඇල්ලෙන් නෑවා (Part 02)
අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ෆොටෝ බලපුවහම තේරෙනවා. අපිට ඉතිං පීනන්න බෑ. ගලක් උඩ වාඩිවෙලා අතින් වතුර ඔලුවට දාගත්තා.... මොනා වුනත් ගොඩක්...















