නිදහසේ ඉන්න මගේ 

කාමරය 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

31

පසුගිය ලිපි

Planning Projects | අම්මගේ තනියට ගෙදර ඉන්න ගමන් (Thursday)

Planning Projects | අම්මගේ තනියට ගෙදර ඉන්න ගමන් (Thursday)

අද දවසේ ප්‍රොජෙක්ට් ෆොටෝස් 10,000ක් විතර sort කලා. දැන් ඉතිං හෙට ඉඳන් ඒවා අප්ලෝඩ් කරනවා. සමාජසත්කාර පේජ් එකෙත් පොඩි අප්ඩේට්ස් වගයක් කලා. දැන්නම් ගෙදර ඉඳලා එපා වෙලා. අදත් සුපුරුදු විදිහට ඇඳෙන් බැස්සේ...

read more
පොඩ්ඩන්ට සෙල්ලම් බඩු බෙදන්න සූදානම් කරන ගමන්

පොඩ්ඩන්ට සෙල්ලම් බඩු බෙදන්න සූදානම් කරන ගමන්

අද අම්මගෙ තනියට ගෙදරට වෙලා ඉන්නවා, අම්මා අසනීප නිසා. ඉන්න ගමන් පොඩ්ඩන්ට බෙදන්න ගත්ත සෙල්ලම් බඩු ටිකට හුළං ගැහුවා. පැය 2ක් විතර ගියා. හරිම මහන්සියි. කාමරේ පිරිලා සෙල්ලම් බඩු වලින්... මම හුළං ගැහුවා,...

read more
අසනීප වුණා කියලා නැහැ ඉතිං රසම රස බත් එකක් හදලා දුන්නා අම්මා

අසනීප වුණා කියලා නැහැ ඉතිං රසම රස බත් එකක් හදලා දුන්නා අම්මා

අල තෙල් දාලා, පොල් සම්බොල, මෑකරල් ව්‍යාංජනය, කරෝල හොද්දක් සහ ඔම්ලට් එකක් තිබ්බා. ඊයේ දවසටම කන්න නැහැ හරියට. අදනම් බඩ පිරෙන්න කෑවා.   [gallery...

read more
ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා

ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා

ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා. ඒක දැක්කහම ෆොටෝ එකක් නොගෙන බැරිවුණා. ලස්සනම ලස්සනයි, ඒ වගේම රසයි... අම්මගේ කූණිස්සෝ සම්බෝලය. හවසට කන්නත් ඉල්ලගත්තා ටිකක්....

read more
එක දිගට දින 2ක් රෝහලේ, දින 4ක් ගෙදර ඇඳට වෙලා

එක දිගට දින 2ක් රෝහලේ, දින 4ක් ගෙදර ඇඳට වෙලා

ටීවී සීරීස් බලලම එපා වෙලා දැන්නම්. ඇඳෙන් බිමට බහින්නේ බාත් රූම් එකට යන්න විතරයි. තව දවසක් දෙකක් මෙහෙම හිටියොත් ඊලඟට පිස්සු හැදිලා නතර වෙන්නේ. මොනා වුණාත් වෙනදට ලෙඩ වෙලා මෙච්චර අමාරු වෙලා නැහැ. මේ...

read more
ගෙදරනම් ආවා

ගෙදරනම් ආවා

ගෙදරනම් ආවා. ඒත් ඉතිං වැඩ වල නම් ඉවරයක් නැහැ.... ඇයි ඉතිං අර ප්‍රොජෙක්ට් 130 අප්ලෝඩ් කරන්නත් ඕනනේ.   [gallery...

read more
දැනුයි ප්‍රොජෙක්ට් ඉවර කරලා ගෙදර ආවේ

දැනුයි ප්‍රොජෙක්ට් ඉවර කරලා ගෙදර ආවේ

දැනුයි ප්‍රොජෙක්ට් ඉවර කරලා ගෙදර ආවේ. උදේට බතල නෙමේ අර අනික් ජාතියෙන් කෑලි දෙකක් කාලා හිටියේ. දවල්ට කන්නේ දැන්... කෙල ගිලිනවා එහෙම නෙමේ... අපේ අප්පුච්චා ගෙනාවේ මට කන්න.     [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ