ටීවී සීරීස් බලලම එපා වෙලා දැන්නම්. ඇඳෙන් බිමට බහින්නේ බාත් රූම් එකට යන්න විතරයි. තව දවසක් දෙකක් මෙහෙම හිටියොත් ඊලඟට පිස්සු හැදිලා නතර වෙන්නේ.
මොනා වුණාත් වෙනදට ලෙඩ වෙලා මෙච්චර අමාරු වෙලා නැහැ. මේ පාර ඇඳෙන් බැහැලා ඇවිදින්නත් බැහැ.
වරකපොල රෝහලේ ඉන්නකොට සහ ගෙදර ආ පසු මාව බලන්න ආව, කතා කල, චැට්, කමෙන්ට් වලින් ආශිර්වාද කල හැමෝටම ගොඩක් පිං…
මේ වගේ අසනීපයක් වෙලා අසරණ වෙන්නම ඕන මිනිස්සු හරි හැටි අඳුනගන්න…
ප්‍රොජෙක්ට් වලට යන්න නැතුව ඉන්න ගියහම තමා එපා වෙන්නේ







