ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා

by | Jun 29, 2018 | Room | 0 comments

ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා

ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා ඉන්නකොට අම්මා බත් එකක් බෙදලා දුන්නා. ඒක දැක්කහම ෆොටෝ එකක් නොගෙන බැරිවුණා. ලස්සනම ලස්සනයි, ඒ වගේම රසයි… අම්මගේ කූණිස්සෝ සම්බෝලය. හවසට කන්නත් ඉල්ලගත්තා ටිකක්.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments