චතූ මල්ලියි, මායි දඹුල්ල සහ අනුරාධපුර ප්‍රොජෙක්ට් කිහිපයකට යන්න කියලා. දැන්නම් ඉතිං ෆොටෝ අරන්ම ෆොටෝ වලට ඉන්න විදිහක් හිතට එන්නේ නෑ. අලුත් අයිඩියා ටිකක් දෙන්නකෝ. එක ෆොටෝ සෙට් එකක් අරන් App එකකින් Filters දාලා හැදුවනම් හරි කියලත් හිතෙනවා… ෂර්ට් එකේ පාට මාරු කරන්නනේ තියෙන්නේ.







