අද අපිට උදේට කන්න කඩයක් හොයාගන්නත් බැරිවුණා

by | Jun 30, 2018 | Travel | 0 comments

අද අපිට උදේට කන්න කඩයක් හොයාගන්නත් බැරිවුණා

අද අපිට උදේට කන්න කඩයක් හොයාගන්නත් බැරිවුණා. එක කඩේක තිබිලා ඉඳි ආප්ප 5ක් කාලා ප්ලේන්ටියක් බීවා.

දවල්ට කැවේ සවස 3ට වගේ, කලාවැව ලඟ පොඩ්ඩක් නතර වෙලා. ඒකත් ඊයේ රෑට කන්න ගත්ත පාන් එක්ක වඩේ. ෆොටෝ එකේ කෑම ගොඩක් තිබ්බට පොඩි පාන් කෑල්ලක් එක්ක උළුඳු වඩේ එකයි, පරිප්පු වඩේ එකයි, කෙසෙල් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් බීවා.

ඔන්න ඔහොමයි ඉතිං චතූ මල්ලිගෙයි මගෙයි දවස ගෙවෙන්නේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments