අද දවසේ කොටදෙණියාව, ගිරිඋල්ල, පන්නල, නාල්ල පාසල් 4ක දරුවන් 105+කට පාසල් ලිපිද්‍රව්‍ය සහ ඒ පවුල් වලට වියළි ආහාර පාර්සල් පරිත්‍යාග කලා... මේ සඳහා අපට ආයතන/මිතුරු හවුල් 3ක් උදව් කලා. [gallery...
මගේ ජිවිතයම
ව්‍යාපෘති
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
ජය ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කිරීමේ පිංකම
මෙන්න මෙහෙමයි සූරියකන්ද ඉඳන් මම වර්ෂාව මැද්දේ "ජය ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කිරීමේ පිංකම" Live Report කරන්නේ.. [gallery...
පරප්පුදූව හරිත වනයක් කිරීමේ ව්‍යාපෘතිය – Phase 1
Project Green Island පරප්පුදූව හරිත වනයක් කිරීමේ ව්‍යාපෘතිය [gallery...
වහු පැටියෙක්ගේ ජීවිතය බේරගත්තා
ඔක්කොම වැඩ අවසන් වෙලා හවස ගෙදර එනකොට, ලතිකා නංගි සහ ගිහාන් මල්ලි කොළඹ යන්න බස් වලට දාන්න යනකොට ඉස්සරහින් ගිය බයික් එකකට මේ පුංචි වහු පැටියා හැප්පුණා. මමයි ගිහානුයි ඔක්කොම වැඩ පැත්තකින් තියලා, කාර්...
තුල්හිරිය මංගෙදර පුරාණ විහාරස්ථානය
අද පාන්දරම මම ගියා මංගෙදර පුරාණ විහාරස්ථානයට. වැලිවිට ජනානන්ද ස්වාමීන්වහන්සේ තමයි මේ පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ. උන්වහන්සේ තමයි මට අකුරු කියෙව්වේ. අපේ ගමේ පන්සල පොඩි පන්සලක්. මම අද ගියේ...
අනතුරකට ලක්වී ආබාධිතව සිටින බලු පැටියා
අපි අනුරාධපුර ඉඳන් දියතලාව යන ගමන් මහියංගනය 21 හන්දියෙන් හරවලා කන්දකැටිය, ගලඋඩ ගමට යන්න ගියේ අපේ සමාජසත්කාර සෙනෙහසේ පුස්තකාලය හදන්න පන්සලක් බලන්න. අපිට හොඳටම පරක්කු වෙලා තිබ්බේ, මොකද ෆොටෝ ගහන්න රෑ...
නාවක්කුලම වැවේ ආයෙත් පාසි
මතකනේ අපි මීට ටික කාලයකට කලින් ෆේස්බුක් මිතුරන්ගේ මූල්‍යමය දායකත්වයෙන් ගමේ අයගේ ශ්‍රම දායකත්වයෙන් අපි නාවක්කුලම වැවේ ජපන් ජබර, පාසි ඉවත් කලා. වැවේ එහා පැත්තේ කොටසේ වැවිලා තියන ජපන්ජබර අපි සුද්ධ කල...
අද දවසේ අපි යහපත් වැඩ ගොඩක් කලා
1. ජීවිතේට අටපිරිකරක් ගන්න වත්කමක් නැති ආච්චිලාට අටපිරිකර ලබා දුන්නා 2. අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් වලට බුද්ධ ප්‍රතිමා ලබා දුන්නා. 3. පොඩි දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය ලබාදුන්නා. 4. පාසල් යන දරුවන්ට...
මුලින්ම ගෙයක් හදලා දුන්න අම්මව බලන්න ආවා
අපි මුලින්ම ගෙයක් හදලා දුන්න අම්මව බලන්න අපි අදත් ආවා. පහුගිය සතියේ අසනීප වෙලා හිටියනේ. අදත් අපි යනකොට ඇඳට වෙලා කෙඳිරිගගා ඉන්නවා. මානසික ආබාධයක් තියෙන දුව අපි යනකොට හාල් කනවා. බත් උයන්න බෑ කියල....
IT යහමග – නිකවැරටිය මහසෙන් ජාතික පාසල
අද දින පැවැත්වූ IT යහමග වැඩසටහනට දරුවන් 340ක් සම්බන්ධ විය. වැඩිවිස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... IT යහමග | Securing the SMART Generation ෆේස්බුක් සහ අන්තර්ජාලය නිසා විනාශ වන දරු පරපුර රැකගැනීමේ...




















