අද දින පැවැත්වූ IT යහමග වැඩසටහනට දරුවන් 102ක් සම්බන්ධ විය. වැඩිවිස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... IT යහමග | Securing the SMART Generation ෆේස්බුක් සහ අන්තර්ජාලය නිසා විනාශ වන දරු පරපුර රැකගැනීමේ...
මගේ ජිවිතයම
ව්‍යාපෘති
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
පොලොන්නරුව, දැහැමිගම අම්මා ගොඩක් අසනීපෙන්
අපි මුලින්ම හිසට සෙවනක් ව්‍යාපෘතියෙන් නිවසක් හැදුව මේ අම්මට. එයා හොඳටම අසනීප වෙලා. ඉස්පිරිතාලේ ඉඳලා ලඟ ඉන්න කෙනෙක් නැති නිසා දොස්තරලා කියලා කැමතිනම් අත්සන් කරලා ගෙදර යන්න කියලා. ප්‍රෙෂර් වැඩි...
Shopping with Kids
දැහැමිගම දරුවෝ එක්ක අද ෂොපිං ගියා. මුළු පවුලටම ඇඳුම් අරන් දුන්නා. වැඩි විස්තර පස්සේ කියන්නම්... දැනට ෆොටෝ බලන්නකෝ [gallery...
ඊයේ දිනයේ අපි පිරිසිදු කල නාවක්කුලම වැව
ඔයාලට මතකනේ අපි ඊයේ පාසි, ජපන් ජබර ඉවත් කල නොච්චියාගම නාවක්කුලම වැව. අදත් අපි ගියා. ඊයේ ඉවත් කල ජපන් ජබර අද ට්‍රැක්ටර් වලින් ඉවත් කලා. ඒවා කෙසෙල් වගා වලට පොහොරක් ලෙස භාවිතා කරන්න බලාපොරොත්තු...
වැවක් පිරිසිදු කිරීම – නාවක්කුලම වැව, නොච්චියාගම
ෆේස්බුක් මිතුරන්ගේ මුල්‍ය දායකත්වයෙන් නාවක්කුලම, නවතෙල්දෙණිය ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් නාවක්කුලම වැවේ පාසි, ජපන් ජබර ඉවත් කර පිරිසිදු කිරීම. අද උදෑසන 8 සිට ගම්වැසියන්ගේ දායකත්වයෙන් අපි වැව...
කිරි දානයට ආව ෆේස්බුක් මිතුරු, මිතුරියෝ
සමාජසත්කාර කිරි දානයට සම්බන්ධ වෙන්න ආව ෆේස්බුක් මිතුරු, මිතුරියෝ. [gallery...
















