අද උදේ කජු පුහුලන් කෑවා, ලුණුයි, මිරිස් කුඩුයි දාලා.
වෙනස් විදිහකට
ජීවිතය
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
අදත් සූටි ඉබ්බෙක්ට පාර හරහා යන්න උදව් කලා
අදත් සූටි ඉබ්බෙක්ට පාර හරහා යන්න උදව් කලා.
“කලණ මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති – බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිති…”
මිත්‍රයා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරියම බලා සිටින්නා සේ පිටු නොදකින ස්වාභවය කල්‍යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණයකි. එසේම යමෙක් සැබෑම කලණ මිතුරෙක් නම් උත්සවයෙහි, ව්‍යසනයෙහි, යුද්ධයෙහි දී...
අද දවස සාර්ථක වේවා
අද දවස සාර්ථක වේවා. කළණ මිතුරන් ඇසුරු කිරීමට හැකියාව ලැබේවා. වැඩි වැඩියෙන් අසරණ අයට උදව් කිරීමට හැකියාව ලැබේවා. [gallery...
අද උදේට කෑවට පස්සේ ඔන්න දැනුයි කන්නේ
අද උදේට කෑවට පස්සේ ඔන්න දැනුයි කන්නේ... ඒකත් තැඹිලි බීලා ලොඳ කෑවා. පැය 12කට පස්සේ... [gallery...
මගේ උදේ කෑම එක
මගේ උදේ කෑම එක
හවස ඔක්කොම වැඩ අවසන් වෙලා අපේ සුපුරුදු කඩේට ආවා
හවස ඔක්කොම වැඩ අවසන් වෙලා අපේ සුපුරුදු කඩේට ආවා. බනිස් ගෙඩියක් කාලා, ප්ලේන්ටියක් බීවා. කොහෙද ඒකෙනුත් භාගයක් බල්ලා ඉල්ලගත්තා 6-7 පාරක් ඇවිත්. පව්නේ ඉතිං මට කඩෙන් අරන් හරි කන්න පුලුවන්නේ. ඉතිං බලු...
උදේට ගමේ කඩේකින් බත් කෑවා
අප්පුච්චත් නෑනේ. අතින් කන්න වුණා. පහුගිය දවස් ටිකේම මෙතනින් තමයි තුන් වේලම කෑවේ. කෑම රසයි. අසරණ පවුලක් කරන්නේ. අවුරුදු 11ක ගෑණු ළමයෙක් ඉන්නවා. ඉපදුන දවසේ ඉඳන් ඇඳේමයි. හෙලවෙන්න බෑ. මං හිතුවා මේ අයට...
කෙළෙහි ගුණයක් නැති ඉබිරාළ කෙනෙක්ගේ ජීවිතය බේරාගත්තා
කැබිතිගොල්ලෑව - මැදවච්චිය පාරේ යනකොට මේ ඉබිරාළ පාර පනිනවා. වාහනේකට අහුවෙයි කියලා බයට පාරෙන් එහා පැත්තට ගිහින් දැම්මා. මූ ජරා කරා කියන්නකෝ... කමක් නෑ සතා පරෙස්සමෙන්නේ දැන්... අප්පුච්චා කලිසම...
මංගලිකා නැන්දා මුණගැහුණා
මගේ Donor කෙනෙක්, Volunteer කෙනෙක්, කළ්‍යාණ මිතුරියක් වන Shalika Niranji නංගීගේ පුංචී වන (Donor) Manel Mangalika නැන්දා මුණ ගැසුණු ඒ ආදරබර මොහොත. ගත්තා උම්මා ගොඩක් ඉතිං (පසුව ලියමි - දෙන්නගෙන්ම)...




















