මංගලිකා නැන්දා මුණගැහුණා

by | Apr 19, 2017 | Life | 0 comments

මංගලිකා නැන්දා මුණගැහුණා
මගේ Donor කෙනෙක්, Volunteer කෙනෙක්, කළ්යාණ මිතුරියක් වන Shalika Niranji නංගීගේ පුංචී වන (Donor) Manel Mangalika නැන්දා මුණ ගැසුණු ඒ ආදරබර මොහොත. ගත්තා උම්මා ගොඩක් ඉතිං (පසුව ලියමි – දෙන්නගෙන්ම) දැන් ඉතිං මගේ අගබිසව Ramya Liy ආච්චිටයි, අනික් අයටයි රිදෙයි ඈ… චොක්ලට් එහෙමත් දුන්නා. අව්ව නිසා තියාගන්න බෑ අප්පච්චි Manoj Prasanna , මං කන්නම් ඒක නිසා…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments