වැවකින් නෑවා. වැවේ නම නම් දන්නේ නැහැ. කිඹුලෙකුත් ඉන්නවලු. ආවේනම් නෑ කිඹුලා. හිල් පොල්කට්ටෙන් නාවන්න අප්පුච්චා නැති නිසා අතින් වතුර අරගෙන ඔළුවට දාගෙන නෑවා….
දවසම මැදවච්චිය, කැබිතිගොල්ලෑව, වව්නියාව ගම් වල ගිනි අව්වේ ඇවිදලා හවසට නාගත්තහම පුදුම සනීපයක් තියෙන්නේ….
හැමෝම නාලා ෆොටෝ දානවා. මාත් සමාජෙන් කොන් වෙයි කියලා ෆොටෝ දැම්මේ අප්පච්චි…







