කෙළෙහි ගුණයක් නැති ඉබිරාළ කෙනෙක්ගේ ජීවිතය බේරාගත්තා

by | Apr 20, 2017 | Life, Travel | 0 comments

කෙළෙහි ගුණයක් නැති ඉබිරාළ කෙනෙක්ගේ ජීවිතය බේරාගත්තා
කැබිතිගොල්ලෑව – මැදවච්චිය පාරේ යනකොට මේ ඉබිරාළ පාර පනිනවා. වාහනේකට අහුවෙයි කියලා බයට පාරෙන් එහා පැත්තට ගිහින් දැම්මා. මූ ජරා කරා කියන්නකෝ…
කමක් නෑ සතා පරෙස්සමෙන්නේ දැන්… අප්පුච්චා කලිසම හෝදයිනේ…
අප්පච්චි, මේ පාර රෙදි ගොඩක් තියේ. අවුරුද්දට කලින් ආපු පාරනේ. රෙදි 50-60ක් වගේ ඇති….
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments