හවස ඔක්කොම වැඩ අවසන් වෙලා අපේ සුපුරුදු කඩේට ආවා

by | Apr 22, 2017 | Life, Travel | 0 comments

හවස ඔක්කොම වැඩ අවසන් වෙලා අපේ සුපුරුදු කඩේට ආවා
හවස ඔක්කොම වැඩ අවසන් වෙලා අපේ සුපුරුදු කඩේට ආවා. බනිස් ගෙඩියක් කාලා, ප්ලේන්ටියක් බීවා. කොහෙද ඒකෙනුත් භාගයක් බල්ලා ඉල්ලගත්තා 6-7 පාරක් ඇවිත්. පව්නේ ඉතිං මට කඩෙන් අරන් හරි කන්න පුලුවන්නේ. ඉතිං බලු රාලට දුන්නා.
උදේ අසනීපෙන් හිටියත් හවස් වෙනකොට පවුල් 100කට වඩා උදව් කලා. හිතට මාරම සතුටුයි. ලැබුණු උම්මා ආශිර්වාද සහ ඔයාලගේ මඩ නිසා අසනිපේ හොඳ වුණ…
දැන් ඉතිං හෙටත් වැඩ කරලා කොළඹ යනවා හවස. අපේ ස්වාමීන්වහන්සේගේ ඔපරේෂන් එක ගැනත් බලන්න ඕනනේ.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments