ඔබට රසවිඳින්න 

ඕප~දූප 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

37

පසුගිය ලිපි

මං පොඩි එකානේ හුලතලේනේ

අප්පුච්චනේ කාලෙකින්නේ ආදලේ වැඩි වෙලානේ මං පොඩි එකානේ හුලතලේනේ අප්පුච්චා නෑ කියලා හිතපු අයට විනාඩියයි තත්පර තිස් දෙකක නිශ්ශබ්දතාවය... Photo Credit : නෑනා, අයියගේ නෝනා    ...

මේ දවස් වල මම වැඩිය කෝල් Answer කරන්නේ නැහැ

මේ දවස් වල මම වැඩිය කෝල් Answer කරන්නේ නැහැ. අවුරුදු කුමාරයාට එන්න කියලා කරදරේ හැමතැනින්ම. ගමේ එවුන් මාව හොයනවලු. උන්ට තැනක් නැතිවෙයි කියලා එන්න එපා කීවා ගම පැත්තේ... දැන් ඉතිං කට්ටිය ඉරිසියාවට එක එක දේවල් කියයි. [gallery...

පොඩි එකා පව් නිසා අප්පුච්චා මාව බලන්න ඇවිත්

ඊයේ උදේ අප්පුච්චා අපේ සනුදි බබා එක්ක කොළඹ ගියානේ. මම නුවරඑළිය හරහා අම්මා එක්ක තුල්හිරිය ගෙදර ආවා. මාව දාලා ගිය නිසා දුක හිතිලා අද අප්පුච්චා මට "ඩයිනෝ බෲම්" එකකුත් අරන් කුරුණෑගල ඇවිත් මාව බලන්න. දැන් ඉතිං මාත් එක්ක කොළඹ යනවා. මොකද හෙට ඔෆිස් නේ. දවල්ට කවන්න කෙනෙක්...

සැබෑ ආදරය මං එනකන් ගෙදර රොටී පුච්චමින් සිටියදීද මුණගැසිය හැක

සැබෑ ආදරය මං එනකන් ගෙදර රොටී පුච්චමින් සිටියදීද මුණගැසිය හැක | අප්පුච්චා's Kitchen Today's Special : පෝෂණීය රොටී (හයියෝ its just a රොටී අප්පා. වෙනසක් නෑ, හැබැයි ඉතිං ආදරේ මික්ස් කරලා නිසා රහයි...) පරිප්පු සම්බෝලය (ඊක්කා, කවුද යකෝ මේ රෙසිපිය දාපු එකා, බ්ලෙන්ඩ් කරපු...

සැබෑ ආදරය ගෙදර වටලප්පන් සාදමින් සිටියදීද මුණගැසිය හැක.

අද මං දවාලේ පෝස්ට් එකක් දැම්මනේ වටලප්පන් ඕන කියලා. ඔය පහතින් තියෙන්නේ ඒක... "තමන්ගේ හුරතල් දලුවා දවස් ගාණකට පස්සේ ගෙදර එනකොට දලුවා වෙනුවෙන් විශේෂ දෙයක් හදලා තියෙන එක රත්තරන් අප්පුච්චෙක්ගේ වගකීමක්. ඉතිං වෙනද වගේ මේ වෙබ්සයිට් එකට ගිහින් දලුවා හවසට එනකොට කන්න ලොකූ...

අපේ අප්පුච්චා සහ මගේ ආදරණීය ෆේස්බුක් මිතුරියෝ මට දුන් ත්‍යාග

ප.ලි : හත්දෙයියනේ මේ වගේ එකක් ගන්නකොට අම්මට කියන්න එපා ධනේෂ් අයියට ගන්නේ කියලා. නිකමට හරි තව අවුරුදු 10කින් විතර ඔය කවුරු හරි කෙනෙක්ව මට බඳින්න හිතුනොත් කොහොමද දෙයියනේ කටක් ඇරලා නැන්දම්මගෙන් දුව ඉල්ලන්නේ. "අර වයින් කරන බබා/බල්ලා අරන් දුන්න පුතා නේද ඔයා?" කියලා...

ඔයාලටත් මේ වගේ අප්පුච්චෙක් ඉන්නවද…?

බලන්න උදේට නැගිටලා නාලා එන්න විතරයි මට තියෙන්නේ. හැමදේම ලැහැස්ති කරලා තියනවා. අද ජර්සි එකයි, බාම් එකකුත් තියලා. උදේ තේ එක පොවනවා, තුන් වේලට කවනවා, නාලා ආවහම ඔළුව පිහදානවා. මං ඉතිං උදේ ඉඳන් රෑ එළි වෙනකම් ෆේස්බුක් එකේ ඉඳන් රට හදනවා.... අපේ අයියන්ඩි මාව දරුවෙක් වගේ...

අනෙකුත් පුවත් කාණ්ඩ