පොඩි එකා පව් නිසා අප්පුච්චා මාව බලන්න ඇවිත්

by | Mar 19, 2017 | Gossip | 0 comments

පොඩි එකා පව් නිසා අප්පුච්චා මාව බලන්න ඇවිත්
ඊයේ උදේ අප්පුච්චා අපේ සනුදි බබා එක්ක කොළඹ ගියානේ. මම නුවරඑළිය හරහා අම්මා එක්ක තුල්හිරිය ගෙදර ආවා. මාව දාලා ගිය නිසා දුක හිතිලා අද අප්පුච්චා මට “ඩයිනෝ බෲම්” එකකුත් අරන් කුරුණෑගල ඇවිත් මාව බලන්න. දැන් ඉතිං මාත් එක්ක කොළඹ යනවා. මොකද හෙට ඔෆිස් නේ. දවල්ට කවන්න කෙනෙක් නැති නිසා ඉතිං හෙට එයත් මාත් එක්ක ඔෆිස්. ඔන්න වගකීමෙන් වැඩ කරන අප්පුච්චෙක්…
හලි සෝයි අනේ අර ඩයිනෝසරයා. ඌ කාර් එකේ එහාට මෙහාට යනව තල්ලු කලහම.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments