ඔයාලටත් මේ වගේ අප්පුච්චෙක් ඉන්නවද…?

by | Jan 31, 2017 | Gossip | 0 comments

ඔයාලටත් මේ වගේ අප්පුච්චෙක් ඉන්නවද…?
බලන්න උදේට නැගිටලා නාලා එන්න විතරයි මට තියෙන්නේ. හැමදේම ලැහැස්ති කරලා තියනවා. අද ජර්සි එකයි, බාම් එකකුත් තියලා.
උදේ තේ එක පොවනවා, තුන් වේලට කවනවා, නාලා ආවහම ඔළුව පිහදානවා. මං ඉතිං උදේ ඉඳන් රෑ එළි වෙනකම් ෆේස්බුක් එකේ ඉඳන් රට හදනවා….
අපේ අයියන්ඩි මාව දරුවෙක් වගේ බලාගන්න නිසා මං නිදහසේ රට, ජාතිය, ආගම වෙනුවෙන් කැප වෙනවා… එක පැයකට මූ නැති වුනොත් මං බඩගින්නේ.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments