ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

මම අද තරම් කවදාවත් මුහුදේ නාලා විනෝදවෙලා නැහැ

මම අද තරම් කවදාවත් මුහුදේ නාලා විනෝදවෙලා නැහැ

මම අද තරම් කවදාවත් මුහුදේ නාලා, විනෝදවෙලා නැහැ. පැය 1 1/2ක් නෑවා. සෙල්ලම් කලා. බෝලයක් ගත්තා, ෆොටෝ එක විතරයි ගහගන්න පුලුවන් වුනේ වතුරේ ගහගෙන ගියා... හරි සතුටුයි අදනම්, මාස 6කට සැරයක්වත් මෙහෙම...

read more
දවස ගෙවෙන විදිහ 03

දවස ගෙවෙන විදිහ 03

වැඩ කරලා ඉවර වෙලා, කාලත් ඉවර වෙලා ඊට පස්සේ නාගන්න ගිය. තරු පෙණුනේ ඉතිං නානකොට. හොඳ වෙලාවට ළිඳක් නොවුනේ. නැත්නම් වතුර අදින්නත් වෙනවනේ. දැන් ඉතිං බැනහල්ලා නාන එකත් දානවා කියලා. අනේ ඉතිං මට වෙන කොල්ලො...

read more
ඒඳන්ඩේ ගියා අද

ඒඳන්ඩේ ගියා අද

පණ්ඩිතයට ඒඳන්ඩේ යන්න බෑ කීවට මං දෙකකම ගියා අද... හාල් කිලෝ 10කුත් උසාගෙන... අපේ පාගමන් වලට ඉතිං සපෝර්ට් දෙන්න එන්න කට්ටියට වෙලාව නෑනේ. මොකද ඉතිං අනික් පැත්තට වාසියක් නෑනේ. කමක් නෑ, උදව් කරන දස දහස්...

read more
මම කසාද බැන්ඳනම්

මම කසාද බැන්ඳනම්

මම කසාද බැන්ඳනම් Pre-Shoot එකම මාසයක් විතර ගන්න වෙයි... හොඳ වෙලාවට.... හැබැයි එතනදිනම් කැමරාමන්ට ඕන විදිහට නෙමේ, මට ඕන විදිහටයි වැඩේ වෙන්නේ.   [gallery...

read more
සුදු නෙලුම් මලක්

සුදු නෙලුම් මලක්

මේ පිටරටක නිල් මානෙල් විශේෂයක්ලු... අහ් ඒ මෙහා පැත්තේ කලුවට පේන්නේ සුදු නෙලුම් මලක්....      [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ