ඒඳන්ඩේ ගියා අද

by | Aug 20, 2016 | Fun, Travel | 0 comments

ඒඳන්ඩේ ගියා අද

පණ්ඩිතයට ඒඳන්ඩේ යන්න බෑ කීවට මං දෙකකම ගියා අද… හාල් කිලෝ 10කුත් උසාගෙන… අපේ පාගමන් වලට ඉතිං සපෝර්ට් දෙන්න එන්න කට්ටියට වෙලාව නෑනේ. මොකද ඉතිං අනික් පැත්තට වාසියක් නෑනේ. කමක් නෑ, උදව් කරන දස දහස් ගණනක් ඉන්නවනේ, ඒ අයගේ සහයෙන්, ආශිර්වාදයෙන් මං වැඩ ටික කරගෙන යනවා… කිහිප දෙනෙක් හරි ඉන්නවනේ සහයට… වැටුනනම් තමයි වැඩේ ඇලට…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments