ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

අද දහවල් ආහාරය 02 – අයිස් පලම් ?

අද දහවල් ආහාරය 02 – අයිස් පලම් ?

කුරුම්බා වලින් පස්සේ අයිස් පලම් 3-4ක් කෑවා. දවල් 2.30 වෙනකොට බඩට වැටුනේ එච්චරයි... අපේ අප්පුච්චා අයිස් ක්‍රීම් කන්න රුසියා. මගෙ ඒවත් බලෙන් උදුරගෙන කෑවා... පේන්නේ නැද්ද මගෙ එක දිහා බලාගෙන ඉන්න හැටි...

read more
හවස පොඩ්ඩක් ඇලක නෑවා

හවස පොඩ්ඩක් ඇලක නෑවා

ප්‍රොජෙක්ට් ටික අවසන් වෙලා හවස පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක පැයක් අප්පුච්චයි මායි ඇලක නෑවා... මට ගිලෙන්න බැරි නිසා අප්පුච්චා නෑව්වා. වතුර පහර සැර වැඩී, බොහොම අමාරුවෙන් අප්පුච්චා අල්ලගෙන නැවා......

read more
වැවකින් නෑවා වැවේ නම නම් දන්නේ නැහැ

වැවකින් නෑවා වැවේ නම නම් දන්නේ නැහැ

වැවකින් නෑවා. වැවේ නම නම් දන්නේ නැහැ. කිඹුලෙකුත් ඉන්නවලු. ආවේනම් නෑ කිඹුලා. හිල් පොල්කට්ටෙන් නාවන්න අප්පුච්චා නැති නිසා අතින් වතුර අරගෙන ඔළුවට දාගෙන නෑවා.... දවසම මැදවච්චිය, කැබිතිගොල්ලෑව, වව්නියාව...

read more
මේ දවස් වල මම වැඩිය කෝල් Answer කරන්නේ නැහැ

මේ දවස් වල මම වැඩිය කෝල් Answer කරන්නේ නැහැ

මේ දවස් වල මම වැඩිය කෝල් Answer කරන්නේ නැහැ. අවුරුදු කුමාරයාට එන්න කියලා කරදරේ හැමතැනින්ම. ගමේ එවුන් මාව හොයනවලු. උන්ට තැනක් නැතිවෙයි කියලා එන්න එපා කීවා ගම පැත්තේ... දැන් ඉතිං කට්ටිය ඉරිසියාවට එක...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ