ප්රොජෙක්ට් ටික අවසන් වෙලා හවස පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක පැයක් අප්පුච්චයි මායි ඇලක නෑවා…
මට ගිලෙන්න බැරි නිසා අප්පුච්චා නෑව්වා. වතුර පහර සැර වැඩී, බොහොම අමාරුවෙන් අප්පුච්චා අල්ලගෙන නැවා… දවසම වැඩ කරලා හවසට මෙහෙම තැනකින් නානකොට පුදුම සනීපයක් දැනෙන්නේ..







