ව්‍යාපෘති වල ඡායාරූප සංස්කරණය

by | May 6, 2017 | Working | 0 comments

ව්‍යාපෘති වල ඡායාරූප සංස්කරණය
අද සවස් වරුවම පහුගිය මාසය පුරා සිදුකල 250කට වැඩි ව්යාපෘති වල ඡායාරූප සංස්කරණ සහ වෙන් කිරීමේ කටයුතු සිදුකලා. හෙට ඉඳන් එකින් එක ව්යාපෘති පෝස්ට් පළකරන්න පුලුවන්. ඒත් ඉතින් විස්තර ලියන්න ඕන නිසා දවසට සීමිත ප්රමාණයයි පෝස්ට් කරන්න පුලුවන්.
ප.ලි : අවුරුදු කුමාරයට එන්න කියලා කරදර කලා හරියට. පස්සෙ ගමේදී යන්න ලැහැස්ති වෙනකොට කොල්ලෝ ඔක්කොම කැති පොලු අරන් ඇවිත් ගෙයින් එළියට බැස්සොත් හතර හන්දි කඩනවා කීවා. ඉතිං නිකං හිටියා.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments