සිත් මන්මත් කරවන 

විලාසිතා 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඒත් එක්කම මම ආසයි ලස්සනට අඳින්න. ෆැෂන් කරන්න. වර්ණ ගලපලා අඳින විට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි. ඒක නිසා මගේ කාමරය සම්පුර්ණයෙන්ම කළු සහ සුදු වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන්නේ. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට අන්දලා ඉන්න ඇඳුමේ පාටට කෑම කන්නත් මම කැමතියි. ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

පසුගිය ලිපි

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 05

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 05

මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින්...

read more
වර්ණ ගැලපීම

වර්ණ ගැලපීම

මේ ටිකේ ඉතිං Working from Home නිසා ටිකක් ගෙදර ඉන්නවා. හැබැයි වෙනදට වඩා බිසී. වෙනදට පාන්දර 1ට නිදාගන්නේ. මේ දවස් වල පාන්දර 3ට නිදාගන්නේ... හැබැයි ඉතිං විඩෙන් විඩේ ලැප් එකේ වැඩ කරලා මහන්සි වුනහම්...

read more
අදනම් ගොඩක් වෙහෙසකර දවසක්

අදනම් ගොඩක් වෙහෙසකර දවසක්

අදනම් ගොඩක් වෙහෙසකර දවසක්. හැබැයි වැඩ ගොඩක් කලා. හිතට මාර සතුටුයි. එකම ප්‍රශ්නේ මං නතර වෙලා ඉන්න දිහාට සිග්නල් නැ. පෝස්ට් දාන්න, වැඩ කරන්න අමාරුයි ඒක නිසා. මැසෙන්ජර් චැට් විතරයි වැඩ. ඒකත් විනාඩි...

read more
අද වේට්ටියක් ඇන්ඳා

අද වේට්ටියක් ඇන්ඳා

අද වේට්ටියක් ඇන්ඳා. Youtube videos බලලා අප්පුච්චා ඇන්ඳුවේ. පැත්ත හරිද දන්නේ නැහැ. ලොකුම ප්‍රශ්නේ ෆෝන් දාන්න සාක්කු නැහැ. වේට්ටිය උස්සල යට එකට තමා දාන්න වෙන්නේ. සෙනග 600-700ක් මැද්දේ මේක කඩාවැටුනොත්...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ