අද උදෑසනම සියලුම වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් මහියංගනය චෛත්‍යය වන්දනා මාන කලා. රැස්කරගත්තාවූ මේ අපමණ පිං ඔබ සැමට අනුමෝදන් වෙත්වා. "මහියංගනය මියුගුන සෑය" සිවු හෙලයේ වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන්...
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
Darshana, Chathuri ඔබ දෙපළට සතුටුයිද දැන්
අනුරාධපුර ඉඳන් පුබ්බෝගම යන ගමන් දර්ශන මල්ලිගේ අම්මා බලන්න ආවා. හරිම මහන්සියි පැය 6ක් ගිණි අව්වේ හිටියනේ, ඉතිං ඇවිත් නාලා කරලා ඇඳුම් මාරු කරගත්තා ඊලඟ ව්‍යාපෘතියට යන්න. යන්න කලින් ගත්තා ඉතිං උම්මා...
රුවන්වැලිසෑය අභියස ආශිර්වාද පූජා 02
SamajaSathkara.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා....
අම්මගෙන් බත් කටක් කාලා යන්න ආවා
අම්මගෙන් බත් කටක් කාලා යන්න ආවා
ආලෝක පූජාවක් අපි බාරගත්තා
අද උදේ අපි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කලා... ෆේස්බුක් මිතුරන් සියලු දෙනා වෙනුවෙන් පැය 5ක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවක් අපි බාරගත්තා. [gallery...
මයෙ අප්පච්චිට බුදු සරණයි
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අයියා බිම වාඩි වී වන්දනා මාන කරන අතරතුර මේ අම්මා අයියා ලඟට ආවා. මොනවදෝ කියනවා දැකලා මමත් පොඩ්ඩක් ලඟට ගියා. දුක කියනවා එයාගේ. කාත් කවුරුත් නැහැලු. බෙහෙත් ගන්න...
කැලණිය පන්සලට ගියා
හදවත් සැත්කමට රෝහලට ඇතුලත් වීමට පෙර කැලණිය පන්සලට ගියා... අද දහවල් අනුරාධපුර නංගිව ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කරනවා. මම උදෑසනම ඇයව එක්ක එන්න ගියා. ඉන්පසු උදේ ආහාරය ගැනීමෙන් පසු මම ඇයව කැළණි පන්සල්...
ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා
ඊයේ සවස කතරගම ආපු අපි සවස් කාලයේ කිරි වෙහෙර වන්දනාමාන කලා. එමෙන්ම සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා අපි කිරි වෙහෙරට නෙළුම් සහ ඕලු මල් පූජා කලා. අද උදෑසනම අපි කතරගම මහ දේවාලයට පැමිණියේ...
සෙල්ල කතරගම ගඟේ දේවාලය
සෙල්ල කතරගම ගඟේ දේවාලය සහ මහසෙන් පුරාණ විහාරය... මමයි, අයියයි, නෑනයි, Future සමාජසත්කාර බබයි [gallery...
කතරගම කිරි වෙහෙර
කතරගම කිරි වෙහෙර [gallery...




















