ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා

by | Aug 27, 2016 | Ashirwadha | 0 comments

ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා
ඊයේ සවස කතරගම ආපු අපි සවස් කාලයේ කිරි වෙහෙර වන්දනාමාන කලා. එමෙන්ම සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද
පතා අපි කිරි වෙහෙරට නෙළුම් සහ ඕලු මල් පූජා කලා.
අද උදෑසනම අපි කතරගම මහ දේවාලයට පැමිණියේ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමටයි. ඇත්තෙන්ම අයියා පැමිණියේ මා වෙනුවෙන් වූ බාරයක් ඉෂ්ට කිරීමට වන අතර මා පැමිණියේ මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන් වෙනුවෙන්ය.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments