මයෙ අප්පච්චිට බුදු සරණයි

by | Sep 4, 2016 | Ashirwadha | 0 comments

මයෙ අප්පච්චිට බුදු සරණයි

ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස අයියා බිම වාඩි වී වන්දනා මාන කරන අතරතුර මේ අම්මා අයියා ලඟට ආවා. මොනවදෝ කියනවා දැකලා මමත් පොඩ්ඩක් ලඟට ගියා. දුක කියනවා එයාගේ. කාත් කවුරුත් නැහැලු. බෙහෙත් ගන්න රු.600ක් ඕනලු. මම අද පර්ස් එක කාර් එකේ දාලා ආවා. රුවන්වැලි සෑයට පූජා කරන්න නිල්මානෙල් මල් ගන්න මං රු.500ක් අරන් ආවා. මං ආච්චිට ඒ රු.500ම දුන්නා. අනේ මයෙ අප්පච්චිට බුදු සරණයි. මයෙ අප්පා පිං කියලා අයියගෙයි මගෙයි ඔලුව අතගාලා තුරුල් කරගත්තා. අද දවසට ව්යාපෘති නැතත් මේ පින හරි කරගත්තානේ..

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments