අම්මගෙන් බත් කටකුත් කාලා, උම්මත් අරන්, ආශිර්වාදත් අරන් ආපහු යන්න පිටත් වුණා. [gallery...
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා
අද දින මා විසින් ඓතිහාසික සෙංකඩගල පුරයෙහි වැඩ සිටින්නා වූ උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් සුදු නෙළුම් මලින් පුදන ලද්දාවූ පිනෙන් පියෙකු මෙන් මා රැක බලා ගන්නාවූ මගේ අයියාගේ (අප්පුච්චාගේ) සියලු කාය චිත්ත...
සමාජසත්කාර බුද්ධ මන්දිරය
2016 වසර ගෙවී ගොස් 2017 නව වසර එළඹීමත් සමඟ සමාජසත්කාර වැඩකටයුතු වලට හා එහි සියලුම සාමාජිකයන්ට තුණුරුවනගේ ආශිර්වාදය ලබාදීම පිණිස මා විසින් අද දින සවස් කාලයේ සමාජසත්කාර බුද්ධ මන්දිරය වෙත පැමිණ...
දෙවියන්ට පුද පූජා පැවැත්වූවා
තුණුරුවනගේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව මමත් අපේ අයියත් පැමිණියේ හපුතලේ පිහිටි කෝවිල වෙතටයි. එහිදී අප විසින් දෙවියන් උදෙසා විශේෂයෙන් සකසන ලද පූජා වට්ටියක් සහ පඬුරු තබා දෙවියන්ට පුද පූජා...
මහියංගනය රජමහා විහාරය වැඳ පුදාගන්න ආවා
Secret Santa 2016 ව්‍යාපෘතිය අවසානයේ අපි හැමෝම මහියංගනය රජමහා විහාරය වැඳ පුදාගන්න ආවා... අද දිනයේ අප සියලුම දෙනා එක්රැ ස්කරගත් පිං ඔබ සැමටම අනුමෝදන් වෙත්වා...mමේ ආකාරයට 2016 වසරේ ව්‍යාපෘති/පිංකම්...
මහියංගනය චෛත්‍යය වන්දනා
පිංකම් සියල්ල අවසානයේ අපි මහියංගනය චෛත්‍යය වන්දනා කරන්න ආවා. [gallery...
ආශිර්වාද 24/7
ආශිර්වාද 24/7 | අද දවසේ මගේ Collection එක අද අයියටයි මටයි බඩගිනි නොදැනුනේ, හිත පිරුනේ මෙන්න මේ ආශිර්වාද වලින්. [gallery...
රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය
රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය.
අම්මගෙ ආශිර්වාද
අම්මවත් බලලා, ආශිර්වාද සහ උම්මා අරන් කුරුණෑගල මෙහෙණි ආරාමයට යන ගමන්. [gallery...
රුවන්වැලිසෑය අභියස ආශිර්වාද පූජා 04
SamajaSathkara.lk යනු අසරණ මිනිසුන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට නිර්මාණය වූ පදනමකි. මෙය මාගේ ජීවිතය හා සමානවයි මා සිතන්නේ. ඉතින් මා මෙන්ම සමාජ සත්කාර වලට ආදරය කරන පිරිස් මාගේ මුහුණු පොතේ ඉන්නවා....




















