දෙවියන්ට පුද පූජා පැවැත්වූවා

by | Jan 1, 2017 | Ashirwadha, Travel | 0 comments

දෙවියන්ට පුද පූජා පැවැත්වූවා

තුණුරුවනගේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව මමත් අපේ අයියත් පැමිණියේ හපුතලේ පිහිටි කෝවිල වෙතටයි. එහිදී අප විසින් දෙවියන් උදෙසා විශේෂයෙන් සකසන ලද පූජා වට්ටියක් සහ පඬුරු තබා දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් අපටද අප වටා එක් රොස් වී සිටින සියලුම මිතුරු මිතුරියන්ටද, අපගේ සියලුම වැඩකටයුතු වලටද දෙවියන්ගේ ආශිර්වාද ලබාදෙන ලෙස ප්රාර්ථනා කර සිටියා

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments