දසතින් ලැබෙන 

ආශිර්වාද 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

116

ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.

පසුගිය ලිපි

පළතුරු පූජාව

පළතුරු පූජාව

දින හතක් පුරාවට සිදු කිරීමට නියමිත පින්කම් මාලාවේ දෙවැනි දිනය වන අද දිනයේ අප පලමුව කතරගම කිරිවෙහෙර වෙත ගොස් ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිනියේ මා හට ඉතාමත් සමීපව...

read more
දහසක් වූ සුවඳ මල් පූජාව

දහසක් වූ සුවඳ මල් පූජාව

දහසකුත් ෆේස්බුක් මිතුරන් අතරේ මගේම සොයුරු සොයුරියන් සේ ආදරය සෙනෙහස දක්වන සමාජසත්කාර හා එක්වුන පවුලේ කෙනෙකු මෙන් මා හට සමීප පිරිසක් සිටිනවා. එවන් වූ මාගේ දයාබර මිතුරියක් මේ වන විට තම ස්වාමිපුරුෂයාගේ...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේගේ  සැත්කම වෙනුවෙන් කැළණි පින්බිමේ ආශිර්වාදය

ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේගේ සැත්කම වෙනුවෙන් කැළණි පින්බිමේ ආශිර්වාදය

අද දින කාර්යාලයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව බොහෝ සේ විඩාවට පත් වී සිටි නමුත් වෙහෙස මහන්සිය පසෙකලා පිංවත් ආරණ්‍ය වාසී ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ හට හෙට දින උදෑසන සිදු කිරීමට නියමිත හදවත් සැත්කම...

read more
ආශිර්වාදයේ බලය

ආශිර්වාදයේ බලය

අද උදෑසන මම නැගිටින විට මාගේ කොන්ද සහ බෙල්ල උළුක් වී තිබුණි. දත් මැද්දේ, ඇඳුම් ඇන්දේ, කෑම කෑවේ පවා අපහසුවෙනි. වේදනාවට ඇස්වලින් හෝ ගාලා කඳුළු කඩා වැටුනා. අද දවසේ මගේ ටාගට් එක වුණේ පවුල් 50කට උදව්...

read more
අම්මගෙ ආශිර්වාද

අම්මගෙ ආශිර්වාද

අම්මගෙන් ආශිර්වාද අරන් අසරණ පවුල් වලට අවුරුදු අරන් යන්න (රැකි රක්ෂා සඳහා) පිටත් වුණා. අලුත් ෆොටෝග්‍රැෆර් විනාඩි 5න් train කලා.     [gallery...

read more
අම්මගෙ ආශිර්වාද

අම්මගෙ ආශිර්වාද

අම්මගෙන් ආශිර්වාදයි, උම්ම 4කුයි අරගෙන අදත් කාටහරි උදව්වෙන්න කියලා ගෙදරින් පිටත් වෙලා යනගමන්...   [gallery...

read more
සිරි දන්ත දාතුන් වහන්සේ වැඳ පුදාගන්න අද උදෑසනම දළදා මාළිගාවට ආවා

සිරි දන්ත දාතුන් වහන්සේ වැඳ පුදාගන්න අද උදෑසනම දළදා මාළිගාවට ආවා

සසර දුක් නිවාලන නිවන මග මුළු ලොවටම කියදුන් බුදුපියාගේ මුවින් දෙසූ සෑම වදනකම ස්පර්ශය ලබූ සිරි දන්ත දාතුන් වහන්සේ වැඳ පුදාගන්න අද උදෑසනම දළදා මාළිගාවට ආවා... අද දිනයේ මෙලෙස රැස් කරගත්තාවූ පිං දැක බලා...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ