මගේ ජීවිතය ~ My Life
මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.
දවල්ට කන්න වෙලාවක් තිබ්බේ නැහැ
දවල්ට කන්න වෙලාවක් තිබ්බේ නැහැ. අයිස් පැකට් එකක් කාලා තෙහෙට්ටුව නිවාගත්තා අයියයි මායි... මෙහෙම තමයි බොහෝවිට වසරේ දින 317ක් ගෙවෙන්නේ... ඒ ජිවිතේ සාමාන්‍ය දෙයක් වෙලා මට දැන්... මගේ ගිනි මට සාමාන්‍ය දෙයක් වුණේ අනික් අයගේ ගිනි හැම මොහොතෙම දකින නිසා.. [gallery...
ඒඳන්ඩේ ගියා අද
පණ්ඩිතයට ඒඳන්ඩේ යන්න බෑ කීවට මං දෙකකම ගියා අද... හාල් කිලෝ 10කුත් උසාගෙන... අපේ පාගමන් වලට ඉතිං සපෝර්ට් දෙන්න එන්න කට්ටියට වෙලාව නෑනේ. මොකද ඉතිං අනික් පැත්තට වාසියක් නෑනේ. කමක් නෑ, උදව් කරන දස දහස් ගණනක් ඉන්නවනේ, ඒ අයගේ සහයෙන්, ආශිර්වාදයෙන් මං වැඩ ටික කරගෙන යනවා......
නිදිමතයි
නිදිමතයි... ඒත් තාම වැඩ ඉවර නැහැ. කාලා බීලා ඉවරවෙලා ඇඳට වෙලා ආයෙත් වැඩ පටන් ගත්තා. පටන් ගත්තා කීවට නැවත්තුවේ නෑ ඉතිං... උදේ 7ට දියතලාවෙන් ආපු ගමන මේ. නොනැවතී වැඩ. කරපු වැඩ පසුව දාන්නම්... අද මම මේ ආකාරයට ව්‍යාපෘති පෝස්ට් නැතුව දවස ගෙවන ආකාරය ඔබට පෙන්නුවේ මං වසරකට...
ව්‍යාපෘති කිහිපයකට ලැහැස්ති වෙන ගමන්
ඔයාලා බලනවා ඇති මම අද වැඩිය ෆේස්බුක් නැත්තේ ඇයි කියලා. ටිකක් අසනීප නිසා තෙලිඟු ෆිල්ම් 3ක් බැලුවා උදේ ඉඳන්. දැන් 3 වෙනි එක බලන ගමන්. ඒත් අපේ Manoj අයිය නම් ගමන් මහන්සි නොබලා උදේ 7ට නැගිටලා 8 වෙනකොට බණ්ඩාරවෙල ගිහින් හවස 4ට ආවේ. සති අන්තයේ මොණරාගල කරන්න බලාපොරොත්තු...
රටේ අසරණ මිනිසුන් වෙනුවෙන්
රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් තවත් සුවිශේෂී වූ සේවාවක් හෙට ආරම්භ කරනවා. මේක ආරම්භ කරන්න හේතුව වුණේ මාව අද මේ තත්වයට ගේන්න මට යහ මග කියාදුන් මගේ ලොකු අක්කාගේ උපන් දිනය වෙනුවෙන්... හෙටනම් නෙමේ, තව කල් තියේ. නමුත් මේ අදහසට තවත් කල් බලා ඉන්න බෑ. ඇය ජීවිතයේ ලබන හොඳම...
අද දවස ගෙවාගත්ත විදිය
රාජාංගනේ සද්ධාරතන හාමුදුරුවනේ, ඔබ වහන්සේට පි සිද්ධ වෙන්න අද දවස ගෙවාගත්තේ මේ කිරිබත් කෑල්ලයි, කෙහෙල් ගෙඩියයි දවල්ට කාලා.... එපා කියද්දී බලෙන්ම කැවිලි පාර්සලයක් ලබාදී මාගේ කුසගිනි නිවූ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි... අනුරාධපුර ඉඳන් කුරුණෑගල එන අතරමඟ වැවක් ලඟ නතර කරලා...
අම්මගෙ ආශිර්වාද
අම්මගෙන් බත් කටක් කාලා, උම්මත් අරන්, ආශිර්වාදත් අරන් අනුරාධපුර යනවා.
දවසම කාර් එකේ
දවසම කාර් එකේ. උදේ 6.45ට ගමන ආරම්භ කලේ. ව්‍යාපෘති 5කට විනාඩි 5 බැගින් බෝකුන්දර, පොකුණුවිට, ඇත්නාවල, ඉබ්බාගමුව, දඹුල්ලෙදි බැස්සා. විනාඩි 15කට කෑමට නැවැත්තුවා ගෙදර. ඉතුරු ටිකම කාරෙකේ ඉඳගෙන. ඇඟට හරි අමාරුයි. මග බැහැලා ටිකක් හුලං වැදෙන්න හිටියා. ඒ අතර පෝස්ට් හදන එකත්...
මම කසාද බැන්ඳනම්
මම කසාද බැන්ඳනම් Pre-Shoot එකම මාසයක් විතර ගන්න වෙයි... හොඳ වෙලාවට.... හැබැයි එතනදිනම් කැමරාමන්ට ඕන විදිහට නෙමේ, මට ඕන විදිහටයි වැඩේ වෙන්නේ. [gallery...
නිල් මානෙල් මල් පූජා කරා
මුතියංගනය රජමහා විහාරස්ථානයට නිල් මානෙල් මල් පූජා කරා. [gallery...
ආච්චිලා සීයලාගේ ආශිර්වාද
අද උදෑසන 9ට අපි ආච්චිලා, සීයලා 10 දෙනෙක්ව එක්කගෙන බණ්ඩාරවෙල ගියා. ඒ යසන්ති බණ්ඩාර අක්කාගේ පියාණන්ට පිං පිණිස පිංකමක් කරන්න. අපි මුලින්ම මේ හැමෝටම කැමති ඇඳුම් තෝරගන්න කීවා. හැමෝම ආසාවෙන් ඇඳුම් ගත්තා. අපි අමතරව හැමෝටම තුවායක් අරන් දුන්නා. දෙවනුව හැමෝටම බණ්ඩාරවෙල...
අද හොඳ බල්ලෙක් අල්ලගෙන හුරතල් කලා
හැමදාම තුවාල හැදුනු වල් බල්ලෝනේ මම හුරතල් කරන්නේ, අද හොඳ බල්ලෙක් අල්ලගෙන හුරතල් කලා... වර්ගයනම් දන්නේ නැහැ. ඒත් ෂෝක් හරි හුරතල් [gallery...
සුභ උදෑසනක් සියලුම දෙනාට
සුභ උදෑසනක් සියලුම දෙනාට, ඔන්න අද දවස ආරම්භ කරන්නයි යන්නේ.
පාසිකුඩා Beach එකට ගියා
පාසිකුඩා Beach එකට ගියා, යාලුවෙක් බෝට්ටුවෙනුත් රවුමක් එක්ක ගියා. [gallery...
ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා
අද දවසේ ගොඩක් අයට උදව් කරන්න අවස්ථාව උදා වේවා.
සුදු නෙලුම් මලක්
මේ පිටරටක නිල් මානෙල් විශේෂයක්ලු... අහ් ඒ මෙහා පැත්තේ කලුවට පේන්නේ සුදු නෙලුම් මලක්.... [gallery...
සුද්දගෙ පරිගණකෙට දේශීය මොළයක් දුන් ධනේෂ්
SamajaSathkara.lk නිර්මාතෘ ධනේෂ් මධුරංග එදිරිසූරිය පිළිබඳව දැනගන්න - කියවන්න ~2014 - 01 - 26 "ඉරිදා" ලංකාදීප නිම්තෙර අතිරේකයේ 5 වෙනි පිටුව~ ඔහු සමාජ සේවකයෙකි. ගුරුවරයෙකි. නව නිපැයුම්කරුවෙකි. සැබෑ දක්ෂයෙකි. නමුත් තවමත් 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. හේ නමින් ධනේෂ්...
මගේ පුංචි ලේන් පැටියා
මගේ පුංචි ලේන් පැටියා.... අපිට දඬු ලේන්නු නෑනේ ඉතිං... ඔබට සතුටුයිද දැන්? [gallery...
අම්මට ටිකක් සනීප නැහැ
අම්මට ටිකක් සනීප නැහැ. බෙහෙත් ගේන්න එක්ක යනවා. පහුගිය සති දෙකේම මට ඔෆිස් නිසා එන්න බැරිවුණා. [gallery...
අපරාදේ පැය 3ක් නාස්ති වුණා
මාවනැල්ලේ බයිසිකල් නැතුව ආපහු කෑගල්ලට එන්න වුණා. අපරාදේ පැය 3ක් නාස්ති වුණා... සමහර ප්‍රොජෙක්ට් වල Donate කරන item එකට සමාන හෝ වැඩි මුදලක් යනවා ඒ item transport කරන්නයි, මගේ traveling වලටයි. මොනා කරන්නද... ප්‍රශ්න තියෙන මිනිස්සු මගේ අත ලඟට එන්නේ නෑනේ... ඔක්කොම බඩු...
පාද යාත්‍රා
පාද යාත්‍රා - මේ වෑයම දේශපාලනයෙන් තොරව රට හදන විදිහ ආදර්ශමත් වෙලා පෙන්වන්නයි... දේශපාලන රැලි, රැස්වීම්, පාද යාත්‍රා, උද්ඝෝෂණ, රට පුරා පෝස්ටර්, බැනර් අලවන්න අවශ්‍ය නැහැ රටේ ප්‍රශ්න විසඳන්න. එකා වගේ පක්ෂ, පාට නැතුව එකතුවෙනවනම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද. විශ්වාස...
රුවිනි නංගි අපේ ගෙදර ආවා
මගේ ප්‍රොජෙක්ට් වලට බෙහෙවින් උපකාර කරන Ruwini Madhumali නංගි සහ Shivantha Huruggamuwa අයියා මාව බලන්න අපේ ගෙදර ආවා... රුවිනි නංගී වරක් අඩු පහසුකම් සහිත මාතෘ සායනයකට පුටු 50ක් පරිත්‍යාග කලා. ශිවන්ත අයියගේ උපන්දිනයට ගිය සතියේ නංගියි මායි හොරෙන්ම ආච්චිලා සීයලා කිහිප...
සහතික ප්‍රදානෝත්සවය අතරතුරදී
අද Fusion Awards 2016 සහතික ප්‍රදානෝත්සවය අතරතුරදී ගත් ඡායාරූප කිහිපයක්.... පුදුමේ කියන්නේ අපේ ඔෆිස් එකේ අයට නෝට් වුනේ නැති එකනේ.... Photoshop වල බලය තමා. [gallery...
Fusion Awards 2016 | Part 01
නගරයට පමණක් සිමා වු තොරතුරු තාක්ෂණ පාඨමාලවන් ගමට ලබා දී ගමේ ඉන්න දරුවන්ගේ අනාගතය ජය ගන්න බලාපොරොතුවක් හා ශක්තියක් වු Fusion Awards 2016 සහතික පත්‍ර පිරිනෑමිමේ උත්සවය අද මාදම්පේ සමූපකාර රඟහලේදී පැවැත්වූවා. මෙහිදි දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පෑමිණි දුවලා පුතාලට පරිගනක...
Prisma Effect ටිකක් දාලා බැලුවා
Prisma Effect ටිකක් දාලා බැලුවා... අපිට ඉතිං Apple නෑනේ... සමාජේ තත්වේ රැකගන්න රැල්ලට යන්නත් වෙනවනේ... මේ වගේ දේවල්නේ අද කාලේ මිණුම් දඩු. [gallery...
ජිවිත කාලය තුලදී මා උපයාගත් වස්තුව (Part 01)
ආශිර්වාද 24/7 | ජීවිතයේ හැමෝටම අත් විඳින්නට නොලැබෙන, මේ ජිවිත කාලය තුලදී මා උපයාගත් වස්තුව The best and most beautiful things in the world cannot be seen or even touched - they must be felt with the heart. Join with SamajaSathkara.lk Call 0773366488 / 0703366488 or...
ජිවිත කාලය තුලදී මා උපයාගත් වස්තුව (Part 03)
ආශිර්වාද 24/7 | ජීවිතයේ හැමෝටම අත් විඳින්නට නොලැබෙන, මේ ජිවිත කාලය තුලදී මා උපයාගත් වස්තුව (Part 03) Two roads diverged in a wood and I - I took the one less traveled by, and that has made all the difference. Join with SamajaSathkara.lk Call 0773366488 / 0703366488...






























