ගුපිල ගුනරත්න අයියා සහ Harsh B'nayaka අක්කා මගේ කෝට්ටේ ඔෆිස් එකට මේ තෑගි ගෙනත් දීලා තිබ්බා. ඉතිං මම ඊයේ ඔෆිස් අවසන් වෙලා අසනීපෙන් හිටියත් ගෙදර නොයා කල්පනා කලා මේ තෑගි ටික දරුවන්ට බෙදන්න අරන් යන්න ඕන...
දවසට පැය 18ක්ම
වැඩ
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
මෙන්න මෙහෙමයි ට්‍රැවල් කරන ගමන් පෝස්ට් ලියන්නේ
මෙන්න මෙහෙමයි ට්‍රැවල් කරන ගමන් පෝස්ට් ලියන්නේ.
සුන්දර සඳුදා දිනය මා ගත කරන ආකාරය
සුන්දර සඳුදා දිනය මා ගත කරන ආකාරය [gallery...
මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 02 – රුධිරය පරිත්‍යාග කිරීම)
සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන...
මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 05 – දහවල් ආහාරය)
සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන...
මහරගම පිළිකා රෝගීන් උදෙසා පැවැත්වූ “හිතවත්කම 4” ලේ දන් දීමේ කඳවුර (Part 06 – දහවල් ආහාරය)
සමාජසත්කාර පදනම විසින් 4 වන වරටත් සංවිධානය කෙරූ මෙම ලේ දන් දීමේ උතුම් කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථක ලෙස අවසන් උනා. පෙර දිනයේ අවශ්‍ය සියළුම දෑ සූදනම් කර අවසන් උනේ පාන්දර 2 ට පමණ. සියල්ල අවසානයේ උදෑසන...
සමාජසත්කාර කණ්ඩායමේ ලේ පරිත්‍යාගයන් (Part 09)
සමාජසත්කාර කණ්ඩායමේ අපේ සහෝදර සහෝදරියනුත් මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඉදිරිපත් උනා. මීට පෙර ලේ පරිත්‍යාග කරලා තිබුන අය වගේම පලමු වතාවට හිතවත්කම 4 ලේ දන් දීමේ වැඩසටහනේදී ලේ පරිත්‍යාග කරපු අයත්...
ඇත් පවුර Program Rehearsal
රූපවාහිනියේ විකාශනය වන දිනය ඉදිරියේදී දැනුම් දෙන්නම්... [gallery...
ව්‍යාපෘති වල ඡායාරූප සංස්කරණය
අද සවස් වරුවම පහුගිය මාසය පුරා සිදුකල 250කට වැඩි ව්‍යාපෘති වල ඡායාරූප සංස්කරණ සහ වෙන් කිරීමේ කටයුතු සිදුකලා. හෙට ඉඳන් එකින් එක ව්‍යාපෘති පෝස්ට් පළකරන්න පුලුවන්. ඒත් ඉතින් විස්තර ලියන්න ඕන නිසා දවසට...
අද උදේ වරුවේ ඔෆිස්
මේ සතියේ සර්වෝදය ෆියුෂන් මගින් සිදු කරන Diploma In Computer Application Exam එකේ Exam Management System එක Develop කරනවා... ...