My Loving Family | මගේ ආදරණීය පවුල සමාජසත්කාර වෙනුවෙන්ම කැපවූ පවුලක් [gallery...
වෙනස් විදිහකට
ජීවිතය
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
අද ඉතිං දවල්ට කන්න නැහැ
අද ඉතිං දවල්ට කන්න නැහැ. ආයේ ටවුන් එකකට යනකොට රෑ වෙයි. ගෙදරකින් දිවුල් ගෙඩියකුයි, අමු මිරිස් කරලකුයි ඉල්ලගත්තා කන්න. [gallery...
මගේ Lunch එක
තව ගෙදරකින් ආච්චි අම්මා කෙනෙක්ගෙන් දිවුල් කන්න ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි ඉල්ල ගත්තා... අද දවසම මේවා තමා. [gallery...
Mihiri අක්කගේ අම්මගේ අද උපන්දිනය
Mihiri අක්කගේ අම්මගේ අද උපන්දිනය.... අයියයි, මායි අද ගියා අම්මා බලන්න... මිහිරි අක්කගේ අක්කා, මස්සිනා, සහ අක්කගේ දුවලා දෙන්නත් මුණගැහුණා... අම්මගෙන් උම්මා හම්බවුණා 1,2,3,4 ම්ම්.... 12ක් විතර.... සුභ...
මමයි, අම්මයි, අක්කයි, අයියයි, රම්‍යා නැන්දයි
මමයි, අම්මයි, අක්කයි, අයියයි, රම්‍යා නැන්දයි. [gallery...
ඇඟට හොඳටම පණ නැහැ
ඇඟට හොඳටම පණ නැහැ. දවස් දෙකකින් නිදාගෙන නෑ, කිලෝමීටර් 400ක් එක දිගට පැය 12ක් ට්‍රැවල් කලා. ඔෆිස් ඇරිලා කෙලින්ම ආවේ රත්මලාන පෞද්ගලිකව වෛද්‍ය මධ්‍යස්ථානයකට. සේලයින් දුන්නා පැය 1 1/2ක් තිස්සේ... ඒ අතර...
දවස ගෙවෙන විදිහ 02
අදනම් වැඩ කරලා මුලින්ම කෑවා. මොකද ප්‍රොජෙක්ට් පටන්ගත්තහම ආයේ කීයට කන්න වෙයිද දන්නේ නැහැනේ...ඉඳි ආප්පා 10යි, රෝල්ස් එකකින් කාලකුයි කාලා ප්ලේන්ටියක් බීවා... කෑවා කියන්නේ ඉතිං සුපුරුදු විදිහට කැව්වා......
දවල්ට කන්න වෙලාවක් තිබ්බේ නැහැ
දවල්ට කන්න වෙලාවක් තිබ්බේ නැහැ. අයිස් පැකට් එකක් කාලා තෙහෙට්ටුව නිවාගත්තා අයියයි මායි... මෙහෙම තමයි බොහෝවිට වසරේ දින 317ක් ගෙවෙන්නේ... ඒ ජිවිතේ සාමාන්‍ය දෙයක් වෙලා මට දැන්... මගේ ගිනි මට සාමාන්‍ය...
නිදිමතයි
නිදිමතයි... ඒත් තාම වැඩ ඉවර නැහැ. කාලා බීලා ඉවරවෙලා ඇඳට වෙලා ආයෙත් වැඩ පටන් ගත්තා. පටන් ගත්තා කීවට නැවත්තුවේ නෑ ඉතිං... උදේ 7ට දියතලාවෙන් ආපු ගමන මේ. නොනැවතී වැඩ. කරපු වැඩ පසුව දාන්නම්... අද මම මේ...
රටේ අසරණ මිනිසුන් වෙනුවෙන්
රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් තවත් සුවිශේෂී වූ සේවාවක් හෙට ආරම්භ කරනවා. මේක ආරම්භ කරන්න හේතුව වුණේ මාව අද මේ තත්වයට ගේන්න මට යහ මග කියාදුන් මගේ ලොකු අක්කාගේ උපන් දිනය වෙනුවෙන්... හෙටනම් නෙමේ, තව කල්...




















