ඇඟට හොඳටම පණ නැහැ. දවස් දෙකකින් නිදාගෙන නෑ, කිලෝමීටර් 400ක් එක දිගට පැය 12ක් ට්රැවල් කලා. ඔෆිස් ඇරිලා කෙලින්ම ආවේ රත්මලාන පෞද්ගලිකව වෛද්ය මධ්යස්ථානයකට. සේලයින් දුන්නා පැය 1 1/2ක් තිස්සේ… ඒ අතර ඩොක්ටර්ස්ලත් මගේ සමාජසත්කාර වැඩ ගැන පැය 1/2ක් විතර කතාකලා.
මට පරීක්ෂණ වගයක් කරගන්න කීවා. මේ පාරනම් බෑ නොකියා කීව දේවල් ටික කරගන්නවා. නැත්නම් සමාජසත්කාර කරලත් ඉවරයි…
සේලයින් එක දීලා ඉවර වුණ ගමන් ඉතිං ආසිරි හොස්පිටල් යන්න ඕන. ගයත්රි නංගි ගියත් ව්යාපෘතියේ, Patient ගේ සහ වාර්තා කිරීමේ වගකීම මගේ…
වැඩිය ටයිප් කරන්න බැහැ. කැනියුලා එක ගහපු නිසා අත රිදෙනවා… මට දැන් හොඳයි සේලයින් එක නිසා. Medical Center එකේ වෛද්යවරිය සහ වෛද්යවරයාගේ කාරුණික බව නිසා වේදනාව අඩුවුණා…
මොනව වුනත් මං පවු….







