පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර යන්න ලැහැස්ති වෙන ගමන්. ෆුල් කිට් එක ඇඳලා Collar එක දාන්න අමාරුයි. නැතුව ගිහින් ආයේ වැඩි වෙයිද දන්නේ නෑ බෙල්ල. අමාරුවෙන් දවස් ගාණකට පස්සේ කිට් එකක්...
වැඩසටහන් වෙනුවෙන්
සූදානම
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
කෑ/පුස්සැල්ල ගාමිණී ප්‍රාථමික විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාග කරන්න යන්න සූදානම් වෙලා
දවස් ගාණක් උණ හැදිලා ගෙදරට වෙලා රෙස්ට් කලා. අද පාන්දරම පිටත් වුණා පාසලක දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරන්න. [gallery...
අද පෝය දවසේ ඔන්න පවුලේ කට්ටිය ඔක්කොම යනවා ප්‍රොජෙක්ට් එකකට
අද පවුල් 100කට වැඩි සංඛ්‍යාවකට, ප්‍රතිලාභීන් 600කට වැඩි සංඛ්‍යාවකට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. [gallery...
ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් 30)
ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් 30) [gallery...
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් මාසයේ ගත් ඡායාරූප කිහිපයකි)
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් මාසයේ ගත් ඡායාරූප කිහිපයකි) [gallery...
ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා
අද ෆොටෝග්‍රැෆර් අපේ අක්කා ???? බලන්න ලස්සනට අරගෙන.... 🙂 ප.ලි : එයා හිතාගෙන ඉන්නේ එයා ගත්තා කියලා. කැමරාව අතට දීලා Remote Shooting දාලා මම ගත්තේ ෆොටෝ [gallery...
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්.(Part 01)
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක් [gallery...
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්. (Part 02)
ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්. [gallery...
Business Meeting එකකට යන්න කියලා
දවස් ගාණකට පස්සේ ආපහු සුපුරුදු කිට් එක ඇන්ඳා. හදිසි මීටින් එකකට යන්න වෙලා කොළඹ. ඒ ගමන්ම බෙහෙත් ගන්නත් යනවා. මම මේ දවස් 2-3ට ගොඩක් මහත්වෙලා වගේ. ෂර්ට් එකයි, කලිසමයි ඇඳගත්තේ බොහොම අමාරුවෙන්. ඇයි ඉතිං...
ගොඩක් දවසකින් එළියට බැස්සා Business Meeting එකකට යන්න කියලා
දවස් ගාණකට පස්සේ ආපහු සුපුරුදු කිට් එක ඇන්ඳා. හදිසි මීටින් එකකට යන්න වෙලා කොළඹ. ඒ ගමන්ම බෙහෙත් ගන්නත් යනවා. මම මේ දවස් 2-3ට ගොඩක් මහත්වෙලා වගේ. ෂර්ට් එකයි, කලිසමයි ඇඳගත්තේ බොහොම අමාරුවෙන්. ඇයි ඉතිං...




















