දක්ෂතා වෙනුවන් 

ඇගයීම් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

31

ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.

පසුගිය ලිපි

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 05)

2014 සිට 2017 අද දක්වා මානුෂීය සහ ස්වේච්ඡා සේවය සඳහා විවිධ වැඩසටහන් ඔස්සේ සහ ජාත්‍යන්තර ආයතන හරහාද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමයා ලෙස කිරුළු දරන්නට මා වාසනාවන්ත වුණා. මේ සම්මානයේ සැබෑ හිමිකරුවන් වන්නේ මා...

read more
The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 06)

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 07)

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 08)

The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017 | RECOGNIZING NATION’S TOP CONTRIBUTORS (Part 09)

SamajaSathkara.lk හා එක්වූ ෆේස්බුක් මිතුරු මිතුරියනි ඔබටයි මේ උපහාරය.... මේ මගේ පමණක්ම නොව ඔබේත් කතාවයි... ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP - Ten Outstanding Young Persons...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ