ඔයාලට මතක ඇතිනේ අපි සමාජසත්කාර සසුනට එළියක් ව්‍යාපෘතියේ පළවෙනි අදියර ලෙස මහණ කල මේ පොඩි හාමුදුරුවන්ව. අද මම නැවත වතාවක් ගියා මේ පොඩි හාමුදුරුවන්ව බැහැ දැකලා එන්න. පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නේ කැකිරාව...
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද
මෙන්න මේ වගේ හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද ලබන්න තරම් මම පිං කරලා තියේ... ඒ හැම ආශිර්වාදයක්ම ඔයාලටත් අයිතියි, නමුත් එය සැබවින්ම විඳින්න එකතු වෙන්න අපිත් එක්ක... Travel with Danesh &...
දෝවේ පන්සලට පඬුරක් දැම්මා
හෙට සහ අනිද්දා දිනයන් දෙකෙදී අපිට උදව් කරන්න අසරණ මිනිසුන් 100 - 200 අතර ප්‍රමාණයක් ලැබේවායැයි කියා ප්‍රාර්ථනා කර දෝවේ පන්සලට පඬුරක් දමා වැල්ලවාය, හම්බන්තොට හරහා මාතර යන ගමන්. [gallery...
ආශිර්වාද
ලබන්නට ආශිර්වාද එකතුවෙන්න අපිත් එක්ක... Join SamajaSathkara.lk Contact Danesh Maduranga Edirisooriya Call 0703366488/0773366488 All rights reserved to SamajaSathkara.lk Photographer : Dinesh Kumara...
දෝවේ පන්සලට පඬුරක් දැම්මා
දෝවේ පන්සලට පඬුරකුත් දාලා අම්පාර මහඔය අසරණ පවුල් 3කට Solar Panel හරහා විදුලි ආලෝකය ලබාදෙන්න යන ගමන් [gallery...
සුවඳ මල් සහ සුවඳ දුම් පූජාව
ස්වර්ණමාලී සෑරදුන් වෙනුවෙන් සිදු කල සුවඳ මල් සහ සුවඳ දුම් පූජාව... ඊයේ නොච්චියාගම වැඩකටයුතු ඉවර වෙනවිට සවස 7ත් පහුවෙලා. දහවල් මා Buddhika Harischandra අයියට පොරොන්දු වුණා එයා වෙනුවෙන් රුවන්වැලිසෑයට...
















