දසතින් ලැබෙන 

ආශිර්වාද 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

116

ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.

පසුගිය ලිපි

ජයන්තිපුර අම්මව බලන්න ගියා ගෙදරට

ජයන්තිපුර අම්මව බලන්න ගියා ගෙදරට

ගෙදර කවුරුත් නෑ, අම්මේ.... කියලා මම කෑගැහුවා... කවුරුත් නෑ... අපි එන්න ආවා දුකින්... එනකොට පාරේ ඈත එනවා දැක්කා දෙන්නම... දුර තියාම මාව අඳුරගත්තා... මහත්තයා ආවද මාව බලන්න, ඇහුවා... කොහෙද ගියේ...

read more
දහසක් මව්වරුන්ගේ, පියවරුන්ගේ ආශිර්වාදය

දහසක් මව්වරුන්ගේ, පියවරුන්ගේ ආශිර්වාදය

කුසට අහරක් නැතිව, මුවඟට දිය බිඳක්වත් නොමැතිව, නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් නැතිව, ආශ්‍රය කරන්න මිතුරන් නැතිව, සැප සම්පත්, බැඳීම් සියල්ල අතහැර ගොස් මා මේ ගත කරනා ජීවිතයෙන් මට මෙලොව ඉතාමත් සුළු...

read more
ලෝක ප‍්‍රසිද්ධ වූ ඒ ඡායාරූපයේ කතාව

ලෝක ප‍්‍රසිද්ධ වූ ඒ ඡායාරූපයේ කතාව

ඇටම්පිටියේ සිට ගාව කියන ගමට ගියා 2016 ජනවාරි 7 වෙනිදා මමයි, දිනේෂුයි... කිලෝමීටර් 20ක් විතර ගියාද මන්දා ලොකු ප‍්‍රපාතයක තියෙන මේ ගමකට... අන්තිමේදි අපි කඩයක් ලග නතර වුණා, එතනින් එහාට යන්න බෑ...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ