ලෝක ප‍්‍රසිද්ධ වූ ඒ ඡායාරූපයේ කතාව

by | Mar 23, 2016 | Ashirwadha | 0 comments

ලෝක ප‍්‍රසිද්ධ වූ ඒ ඡායාරූපයේ කතාව
ඇටම්පිටියේ සිට ගාව කියන ගමට ගියා 2016 ජනවාරි 7 වෙනිදා මමයි, දිනේෂුයි…
කිලෝමීටර් 20ක් විතර ගියාද මන්දා ලොකු පරපාතයක තියෙන මේ ගමකට…
අන්තිමේදි අපි කඩයක් ලග නතර වුණා, එතනින් එහාට යන්න බෑ වාහනේ…
අපි ඒ කඩේට ගියා කවුරු හරි උදව් අවශ්ය කෙනෙක් ඉන්නවද බලන්න. එතකොට තමයි මේ තාත්තා කුඹුරේ ඉඳන් කඩේට ආවේ කහට ටිකක් බොන්න…
ඒ වෙලාවේ මම මේ තාත්තට කතා කරලා සරමක් දුන්නා…
ඊට පස්සේ මම සුපුරුදු පරිදි ආශිර්වාද ගන්න වෙලාවේ තමයි දිනේෂ් මේ ෆොටෝ එක ගත්තේ…
Photo Credit : Dinesh Kumara de Silva
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments