කුසට අහරක් නැතිව, මුවඟට දිය බිඳක්වත් නොමැතිව, නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් නැතිව, ආශ්රය කරන්න මිතුරන් නැතිව,
සැප සම්පත්, බැඳීම් සියල්ල අතහැර ගොස් මා මේ ගත කරනා ජීවිතයෙන් මට මෙලොව ඉතාමත් සුළු පිරිසකට පමණක් ලැබෙන අව්යාජ ආශිර්වාදය, සෙනෙහස ලැබෙන බව ඔබ දන්නවාද?
Location : කොටදෙණියාව







