Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
අදනම් ගොඩක් වෙහෙසකර දවසක්
අදනම් ගොඩක් වෙහෙසකර දවසක්. හැබැයි වැඩ ගොඩක් කලා. හිතට මාර සතුටුයි. එකම ප්‍රශ්නේ මං නතර වෙලා ඉන්න දිහාට සිග්නල් නැ. පෝස්ට් දාන්න, වැඩ කරන්න අමාරුයි ඒක නිසා. මැසෙන්ජර් චැට් විතරයි වැඩ. ඒකත් විනාඩි 15ක් විතර ප්‍රමාද වෙලා එන්නේ... ඒක නිසා ඉතිං අද සිග්නල් හරි යනකම්...
ගලේවෙල ඉඳන් පොළොන්නරුව යන ගමන් තිබහට දොඩම් එකක් බොන්න නැවැත්තුවා
දවල්ට රසට කෑම ලැබුණා මහනුවර බුද්ධානන්ද හාමුදුරුවන්ගෙන්. බොහොම පිං හාමුදුරුවනේ... ඒත් එක්කම මේ දින දෙකේ අපට නවාතැන් දීලා කෑම බීම දුන්න සුසන්ත අයියා සහ පවුලේ අයටත් බොහොම පිං... එහෙනම් දැන් අපි බලමු පොළොන්නරුව යාලුවෝ අපේ කණ්ඩායමට කොහොම සලකයිද කියලා. [gallery...
ඔන්න ඉතිං අද The Heritage Polonnaruwa එකේ නතරවුණා
පොළොන්නරුව නගරයේ තිබෙන Best Hotel එකක්... අපේ සමාජසත්කාර පදනමේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී සුරාජ් මිතුරාගේ තමයි මේ හොටෙල් එක... ඔහු අපේ වැඩසටහන වෙනුවෙන් මේ දින කිහිපයට අපට නවාතැන් සහ අනෙකුත් පහසුකම් සලසනවා. ඊලඟ දින කිහිපයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ...
ඔන්න අපි පොළොන්නරුවට ආවා
පොළොන්නරුව පන්සල් වලට වෙබ් අඩවි අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701 10 10 10 අංකයට කතා කරන්න. අප ඔබට නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කරලා දෙන්න සූදානම්... නිදහසක් නෑ ඉතිං. පාන්දර 1 වෙනකන් වැඩ කොහේ ගියත්. අද අපේ පුණ්‍යභූමි වැඩසටහනට සම්බන්ධ වුණ පන්සල් 75කට වෙබ් අඩවිය භාවිතා කරන...
අදත් ප්‍රොජෙක්ට් වලට යන්න සූදානම් වෙන ගමන්
අද අපි යන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථාන නිරීක්ෂණය කරන්න
ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා
ඊයේ රෑ එනකොට 12ට විතර ඇති. ඉතිං ගලේවෙල ගියේ නැහැ. උදේ පිටත්වෙන්න ලැහැස්ති වෙනගමන්. දවසක් හෝ දෙකක් ගලේවෙල ඉන්නවා. ඉන්පසු පොලොන්නරුව. ආයේ එන දවසක් තීරණයක් නෑ. අඩු ගානේ පවුල් 200කටවත්, පන්සල් 50කටවත් උදව් කරලා තමයි ආපසු එන්නේ. [gallery type="rectangular"...
අම්මයි, මල්ලියි, මායි
අම්මයි, මල්ලියි, මායි.... රෝස මලක් සමඟ රතු රෝස මලක් සහ කහ (පරවුණ) රෝස මලක්.... අම්මගෙන් උම්මා, ආශිර්වාද අරන් ප්‍රොජෙක්ට් වලට යන්න පිටත් වුණා... අම්මා කියනවා "අනේ පුතේ මට දැන් ෂර්ට් වල පාටට ගවුම් ටිකක් අරන් දෙන්න" කියලා... දැන් ඉතිං අම්මට ලබන සතියේ රතු ගවුමක් අරන්...
එහෙනම් අපි ගලේවෙල/පොළොන්නරුව ගිහින් එන්නම්
එහෙනම් අපි ගලේවෙල/පොළොන්නරුව ගිහින් එන්නම් 2nd gallery [gallery...















