Selfie time with පොඩ්ඩෝ

Selfie time with පොඩ්ඩෝ...  

දවල්ට ? කන්න තැනක් නැහැ. උදේ කෑව පාන් ? පෙත්තකුයි වඩේ එකකුයි තිබ්බා

දවල්ට ? කන්න තැනක් නැහැ. උදේ කෑව පාන් ? පෙත්තකුයි වඩේ එකකුයි තිබ්බා. ඒක කෑවා. එළියට බහින්න බෑ. හෙණ ගගහා වහිනවා. අද ඉතිං රෑට කනකම්/ගෙදර යනකම්...

අද හොඳ බල්ලෙක් අල්ලගෙන හුරතල් කලා

හැමදාම තුවාල හැදුනු වල් බල්ලෝනේ මම හුරතල් කරන්නේ, අද හොඳ බල්ලෙක් අල්ලගෙන හුරතල් කලා... වර්ගයනම් දන්නේ නැහැ. ඒත් ෂෝක් හරි හුරතල්   [gallery...

මමයි – චතුයි @ තබ්බෝව | සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට (Black & White Vs White & Black)

මමයි - චතුයි @ තබ්බෝව | සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට (Black & White Vs White & Black)   [gallery...

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01

මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප...

මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන ලැහැස්ති වෙන්නේ

තැනක් නොතැනක් නැතුව මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන හරි ලැහැස්ති වෙන්නේ.... අදාල ව්‍යාපෘතියට සරිලන තේමාවට, ගෙදර අය ඇඳන් ඉන්න පාටට හෝ නිවාසයේ හෝ...

ගවයින් භාරදීමට පවුලක් සෙවීමට යන ගමන්

මරණයෙන් නිදහස් කරගන්නා ගවයින් භාරදීමට පවුලක් සෙවීමට යන ගමන්... මීටර් 500ක් ප්‍රපාතයට බහින්න ඕන. හරකෙක් නිදහස් කරගන්නවට වඩා අමාරුයි නිදහස් කරලා දෙන්න...

මාව ආරක්ෂා කරන්නේ මේ ආශිර්වාදයි

මාව ආරක්ෂා කරන්නේ මේ ආශිර්වාදයි..   [gallery...

අනතුරකට ලක්වී ආබාධිතව සිටින බලු පැටියා

අපි අනුරාධපුර ඉඳන් දියතලාව යන ගමන් මහියංගනය 21 හන්දියෙන් හරවලා කන්දකැටිය, ගලඋඩ ගමට යන්න ගියේ අපේ සමාජසත්කාර සෙනෙහසේ පුස්තකාලය හදන්න පන්සලක් බලන්න....

Petronas Twin Towers

Petronas Twin Towers | Family Tour   [gallery...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Travel

සූරියකන්ද හරහා ඉත්තෑකන්දට ආ ඒ සුන්දර ගමන

අති රමණීය, මනස්කාන්ත, ස්වභාව සෞන්දර්යයෙන් සපිරුණු සිංහරාජ වනාන්තරයේ සීමාව ඔස්සේ වැලමිටි වංගු 10ක් සහ දියඇලි පසු කරමින් සූරියකන්ද හරහා ඉත්තෑකන්දට ආ ඒ සුන්දර ගමනේ මතක සටහන්    [gallery...

වැඩිදුර විස්තර

Project

වහු පැටියෙක්ගේ ජීවිතය බේරගත්තා

ඔක්කොම වැඩ අවසන් වෙලා හවස ගෙදර එනකොට, ලතිකා නංගි සහ ගිහාන් මල්ලි කොළඹ යන්න බස් වලට දාන්න යනකොට ඉස්සරහින් ගිය බයික් එකකට මේ පුංචි වහු පැටියා හැප්පුණා. මමයි ගිහානුයි ඔක්කොම වැඩ පැත්තකින් තියලා, කාර් එකත් යවලා එතන නතරවෙලා වහු පැටියව අපි දෙන්න ලොරියක දාගෙන පශු...

වැඩිදුර විස්තර

Ashirwadha

ජයන්තිපුර අම්මව බලන්න ගියා ගෙදරට

ගෙදර කවුරුත් නෑ, අම්මේ.... කියලා මම කෑගැහුවා... කවුරුත් නෑ... අපි එන්න ආවා දුකින්... එනකොට පාරේ ඈත එනවා දැක්කා දෙන්නම... දුර තියාම මාව අඳුරගත්තා... මහත්තයා ආවද මාව බලන්න, ඇහුවා... කොහෙද ගියේ අම්මේ... කන්න මොනාහරි ඉල්ල ගන්න අල්ලපු ගෙදරට ගියා... අම්මගෙන් ආශිර්වාද...

වැඩිදුර විස්තර

Getting Ready

මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන ලැහැස්ති වෙන්නේ

තැනක් නොතැනක් නැතුව මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන හරි ලැහැස්ති වෙන්නේ.... අදාල ව්‍යාපෘතියට සරිලන තේමාවට, ගෙදර අය ඇඳන් ඉන්න පාටට හෝ නිවාසයේ හෝ බෙදාදෙන භාණ්ඩ වල පැහැයට මම වෙනස් වෙන්නේ මෙහෙමයි... මේ ආකාරය දවසට වර්ණ 2 සිට 10 දක්වා වෙනස්වෙන අවස්ථාද තියෙනවා... සෑම...

වැඩිදුර විස්තර

Project

තුල්හිරිය මංගෙදර පුරාණ විහාරස්ථානය

අද පාන්දරම මම ගියා මංගෙදර පුරාණ විහාරස්ථානයට. වැලිවිට ජනානන්ද ස්වාමීන්වහන්සේ තමයි මේ පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ. උන්වහන්සේ තමයි මට අකුරු කියෙව්වේ. අපේ ගමේ පන්සල පොඩි පන්සලක්. මම අද ගියේ පන්සලේ අඩුපාඩු බලන්න. මේ පන්සලේ පිරිවෙනට තමයි අපි වැසිකිලි 4ක් හදන්නේ....

වැඩිදුර විස්තර

Travel

බව්වා නෑ

පව් කොළඹ යන්න කලින් තව එක වේලක් කන්න දීලා වතුර උගුරක් දීලා යන්න තිබ්බනම් මට හිත හදාගන්න තිබ්බා.   [gallery...

වැඩිදුර විස්තර

Travel

කන්දකැටිය මාර්ගයේ අසිරිය

හාලි ඇල - කැටවල - කන්දෙගෙදර හරහා කන්දකැටිය මාර්ගයේ අසිරිය... අපි සමාජසත්කාර සෙනෙහසේ පුස්තකාලය ගොඩනගන සහ කෙත්වතු පූජා කරන අම්පිටිය විහාරස්ථානයට යන ගමන්.       [gallery...

වැඩිදුර විස්තර

Project

අනතුරකට ලක්වී ආබාධිතව සිටින බලු පැටියා

අපි අනුරාධපුර ඉඳන් දියතලාව යන ගමන් මහියංගනය 21 හන්දියෙන් හරවලා කන්දකැටිය, ගලඋඩ ගමට යන්න ගියේ අපේ සමාජසත්කාර සෙනෙහසේ පුස්තකාලය හදන්න පන්සලක් බලන්න. අපිට හොඳටම පරක්කු වෙලා තිබ්බේ, මොකද ෆොටෝ ගහන්න රෑ වෙන්න කලින් යන්න ඕනනේ. නමුත් හදිසියෙම මැදල්ලපිටිය ගමට කලින්...

වැඩිදුර විස්තර

Life

තාත්තගේ ෆොටෝ තිබුනේ මං ගාව 1යි

තාත්තගේ ෆොටෝ තිබුනේ මං ගාව 1යි.... මේ දැන් අල්මාරියේ තිබිලා තාත්තගේ වැඩිහිටි හැඳුනුම්පත හම්බවුණා.... මගේ තාත්තා වෙනුවෙන් තමයි මම බී.එච්. එදිරිසූරිය ප්‍රජා සත්කාර පදනම එහෙමත් නැත්නම් හැමෝම දන්න SamajaSathkara.lk ආරම්භ කලේ    ...

වැඩිදුර විස්තර

Fun

ප්‍රොජෙක්ට් නැති දවසට මගේ හැටි

පිස්සෙක් වගේ රැවුල වවාගෙන... හනී - බනී එක්ක සෙල්ලම් කර කර පෝස්ට් හදනවා... එයාලාට අප්පච්චිව හම්බවෙන්නේ මාසෙකට සැරයක් විතරනේ... ඒක නිසා හුරතල් වෙනවා... දවස් දෙකක් ප්‍රොජෙක්ට්ස් නැතුව ගෙදරට වෙලා හිටියා... අද තුන්වෙනි දවස... දැන්නම් හරි අමාරුයි..     [gallery...

වැඩිදුර විස්තර

Ashirwadha

දහසක් මව්වරුන්ගේ, පියවරුන්ගේ ආශිර්වාදය

කුසට අහරක් නැතිව, මුවඟට දිය බිඳක්වත් නොමැතිව, නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් නැතිව, ආශ්‍රය කරන්න මිතුරන් නැතිව, සැප සම්පත්, බැඳීම් සියල්ල අතහැර ගොස් මා මේ ගත කරනා ජීවිතයෙන් මට මෙලොව ඉතාමත් සුළු පිරිසකට පමණක් ලැබෙන අව්‍යාජ ආශිර්වාදය, සෙනෙහස ලැබෙන බව ඔබ දන්නවාද?...

වැඩිදුර විස්තර

Travel

පරප්පුදූව වටා බෝට්ටුවෙන් ගිය ගමන

අද සවස ව්‍යාපෘති ටික අවසන් වෙලා Hemal Matarage අයියා අපිව දූපත වටේ රවුමක් එක්ක ගියා බොට්ටුවෙන්. දිනේෂ් සහ පොඩි හාමුදුරුවෝ තමයි බෝට්ටුව පැද්දේ. මමත් සුළු දුරක් ආසාවට පැද්දා. හරි අමුතුම අත්දැකීමක්. හරි ලස්සනයි දූපත. විනාඩි 10ක් ගියා අපිට දූපත වටේ යන්න. දූපත අහසේ සිට...

වැඩිදුර විස්තර

Ashirwadha

ලෝක ප‍්‍රසිද්ධ වූ ඒ ඡායාරූපයේ කතාව

ඇටම්පිටියේ සිට ගාව කියන ගමට ගියා 2016 ජනවාරි 7 වෙනිදා මමයි, දිනේෂුයි... කිලෝමීටර් 20ක් විතර ගියාද මන්දා ලොකු ප‍්‍රපාතයක තියෙන මේ ගමකට... අන්තිමේදි අපි කඩයක් ලග නතර වුණා, එතනින් එහාට යන්න බෑ වාහනේ... අපි ඒ කඩේට ගියා කවුරු හරි උදව් අවශ්‍ය කෙනෙක් ඉන්නවද බලන්න....

වැඩිදුර විස්තර

Life

මේ ඉන්නේ මගේ ලොකු අක්කගේ දුවයි, පුතයි

දුවගෙ බබත් ඉන්නවා, මම සීයා කෙනෙක්... පුතත් මේ සතියේ තාත්තා කෙනෙක් වෙනවා... මම එතකොට ආයෙත් සීයෙක් වෙනවා... හප්පේ මම තාමත් තනිකඩයි.       [gallery...

වැඩිදුර විස්තර