ප්‍රොජෙක්ට් නැති දවසට මගේ හැටි

by | Apr 15, 2016 | Fun | 0 comments

ප්‍රොජෙක්ට් නැති දවසට මගේ හැටි
පිස්සෙක් වගේ රැවුල වවාගෙන…
හනී – බනී එක්ක සෙල්ලම් කර කර පෝස්ට් හදනවා…
එයාලාට අප්පච්චිව හම්බවෙන්නේ මාසෙකට සැරයක් විතරනේ… ඒක නිසා හුරතල් වෙනවා…
දවස් දෙකක් ප්රොජෙක්ට්ස් නැතුව ගෙදරට වෙලා හිටියා… අද තුන්වෙනි දවස…
දැන්නම් හරි අමාරුයි..
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments