දවල්ට ? කන්න තැනක් නැහැ. උදේ කෑව පාන් ? පෙත්තකුයි වඩේ එකකුයි තිබ්බා. ඒක කෑවා. එළියට බහින්න බෑ. හෙණ ගගහා වහිනවා. අද ඉතිං රෑට කනකම්/ගෙදර යනකම් මෙච්චරයි… රෑට අප්පුච්චට කියලා ලොකු බයි පිඟානක් කවාගන්න ඕන.