ගම් වල ඇවිදිනකොට මම ඉතිං පාර දිහා බලන්නේවත් නැහැ. අයියා අල්ලගෙන යනවා. එක ව්‍යාපෘතියක් අවසන් වෙලා ඊලඟ ගෙදරට යනකොට කලින් ව්‍යාපෘතියේ ෆොටෝ ටික මේ විදිහට පෝස්ට් කරනවා... සම්පූර්ණ විශ්වායස මත සිදුවෙන...
දවසට පැය 18ක්ම
වැඩ
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
දවස ගෙවෙන විදිහ 05
ව්‍යාපෘති වලට ආපු අය හැමෝම ගියාට පස්සේ ආයෙත් පාරක් නාලා එළියට ආවේ ප්‍රොජෙක්ට් පෝස්ට් ටික දාන්න. ගෙවල් ඇතුලේ රස්නෙයි. ගහක් යටට වෙලා පෝස්ට් ටික දැම්මා... ආපහු යන්නත් තියේනේ. [gallery...
දවස ගෙවෙන විදිහ 06
බුත්තල ඉඳන් දියතලාවට එන ගමන් අතරමග කට්ටිය මොනවද කන්න ගියා. මං ඉතිං වැඩ. මොකද අද දවසේ අප්ඩේට් එක දාලා අවසන් කරන්නත් ඕනනේ... එයාලා කාල එනකම් මම පෝස්ට් ටික ලීවා. [gallery...
අද දවසේ උදේ වරුව ව්‍යාපෘති වල පෝස්ට් දැම්මා
අද දවසේ උදේ වරුව ව්‍යාපෘති වල පෝස්ට් දැම්මා. හවස මල් වත්තට වෙලා හිටියා... හෙට ආපහු පාන්දර 3ට යන්න පිටත්වෙන්න ඕන කොළඹ. මගේ ඔෆිස් දවසනේ. [gallery...
දවසට පැය 18ක් මම ෆේස්බුක් එකේ
ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ව්‍යාපෘති 10-20ක් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා.... මෙන්න මෙහෙමයි.... තැනක් නොතැනක් නැහැ. දවසට පැය 18ක්...
අද දවසේ ගෙවල් 6කට Solar Panel සවිකරා
ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා.... මෙන්න මෙහෙමයි.... අද දවසේ ගෙවල් 6කට Solar Panel සවිකරා. ගෙවල් 10කට බුද්ධ...
ෆේස්බුක් මිතුරෝ
නාවක්කුලම වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට සම්බන්ධ වුණ අපේ ෆේස්බුක් මිතුරෝ. [gallery...

















