අද උදේ ඔෆිස් එකේ meetings වගයක් තිබ්බා. ඒ ටික ඉවර වෙලා නිකිණි දුවව බලන්න යන්න හදන්නේ. මේ සතියේ දවස් 3ක් ඔෆිස් ගියා. [gallery...
දවසට පැය 18ක්ම
වැඩ
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
ගෙදරනම් ආවා
ගෙදරනම් ආවා. ඒත් ඉතිං වැඩ වල නම් ඉවරයක් නැහැ.... ඇයි ඉතිං අර ප්‍රොජෙක්ට් 130 අප්ලෝඩ් කරන්නත් ඕනනේ. [gallery...
හතරවටේට හොඳටම වහිනකොට මං ඉන්න තැනට විතරක් ගිනි අව්ව
හතරවටේට හොඳටම වහිනකොට මං ඉන්න තැනට විතරක් ගිනි අව්ව... පින තමා... ස්වභාවධර්මයේ ආශිර්වාදය... කිසි කරදරයක් නැතුව ප්‍රොජෙක්ට් ටික කරගන්න පුලුවන්. [gallery...
ගෙදර ආවා, තාමත් වැඩ
ගෙදර ආවා, තාමත් වැඩ.
දවසට මෙච්චර වැඩ කරන්නේ කොහොමද අහනවනේ
දවසට මෙච්චර වැඩ කරන්නේ කොහොමද අහනවනේ... මෙන්න එහෙමයි, පාරේ ඇවිදින ගමනුත් වැඩ. [gallery...
ගෙදර ආවා ඒත් ඉතිං වැඩ
ගෙදර ආවා. ඒත් ඉතිං වැඩ. අද කල පිංකම් වල ඡායාරූප දාන්න ඕනනේ, මහ රෑ වෙනකම් ඇහැරලා ඉන්න වෙනවා. [gallery...
ඔන්න අදත් වැඩ පටන් ගත්තා
ඔන්න අදත් වැඩ පටන් ගත්තා
කවද හරි මං මැරෙනවනම් මැරෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා
කවද හරි මං මැරෙනවනම් මැරෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා, එහෙමත් නැතිනම් මෙහෙම ෆෝන් එක ඔබ ඔබා ගිහින් කන්දකින් පහලට වැටිලා, වාහනේක හැප්පිලා එහෙමත් නැත්නම් වලක වැටිලා... කෙල්ලෙක්ගෙන් ගුටි කලා මැරෙන්න තියන...
අද දවසට ප්‍රොජෙක්ට් අවසන්
අද දවසට ප්‍රොජෙක්ට් අවසන්... දැන් හිතන්න එපා සැනසිල්ලේ ඉන්න පුලුවන් ෆොටෝ අප්ලෝඩ් කරලා ඉවරයිනේ කියලා. දැන් තමයි ළමයි මං වැඩ පටන් ගන්නේ [gallery...
පෝස්ට් ලියන ගමන්
අද ආශිර්වාද පූජාවේ ඡායාරූප මම හිමින් සැරේ අප්ලෝඩ් කරන්නම්. දැන් එකින් එක ඩවුන්ලෝඩ් කරලා පෝස්ට් එක ලියන ගමන් [gallery...




















