Danesh | Manoj | මහේෂා | උපේක්ෂා | ජනනි | එරන්ද | අයිරාංගනී | කාන්ති | සිතුක උතුම් අරමුණක් වෙනුවෙන් කැපවෙන ආදරණීය මිනිසුන්. [gallery...
මගේ ජිවිතයම
ව්‍යාපෘති
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
පසුගිය ලිපි
දවල් 2 වෙනකොට අද දවසේ වැඩ වලින් 50%ක් අවසන් කරගත්තා
දවල් 2 වෙනකොට අද දවසේ වැඩ වලින් 50%ක් අවසන් කරගත්තා... පෝස්ට් අප්ලෝඩ් කලාට ඔක්කොම Pending. සිග්නල් නැහැ අද අපි ඉන්න දිහාට. [gallery...
ඔන්න අද අපේ ටීම් එක
ඔන්න අද අපේ ටීම් එක.
වැහි දෙවියෝ උදේ වරුවනම් ෂේප් කරලා දුන්නා
වැහි දෙවියෝ උදේ වරුවනම් ෂේප් කරලා දුන්නා. වැස්ස වෙනුවට මදි නොකියන්න අව්වනම් දෙනවා... ප්‍රොජෙක්ට් 10ක් ඉවරයි දවල් 12 වෙනකොට. [gallery...
අදනම් නියම දවසක්
යන යන තැන අසරණ මිනිස්සු. ගෙනාපු බඩු භාගයක්ම ඉවරයි. ආයේ වෑන් එකයි, කාර් එකයි පුරවගන්න වෙනවා බුත්තලින් හරි මොණරාගලින් හරි [gallery...
කවද හරි මං මැරෙනවනම් මැරෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා
කවද හරි මං මැරෙනවනම් මැරෙන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා, එහෙමත් නැතිනම් මෙහෙම ෆෝන් එක ඔබ ඔබා ගිහින් කන්දකින් පහලට වැටිලා, වාහනේක හැප්පිලා එහෙමත් නැත්නම් වලක වැටිලා... කෙල්ලෙක්ගෙන් ගුටි කලා මැරෙන්න තියන...
අසරණ මිනිසුන් සොයා යන ෆේස්බුක් සෙනෙහසේ චාරිකාව
අසරණ මිනිසුන් සොයා යන ෆේස්බුක් සෙනෙහසේ චාරිකාව... උතුම් අරමුණක් වෙනුවෙන් කැපවෙන ආදරණීය මිනිසුන් [gallery...
අද දවසේ දරුවෝ 20කට වඩා උදව් කලා
අද දවසේ දරුවෝ 20කට වඩා උදව් කලා. පවුල් 16යි.... ගැබිණි මව්වරු 15යි.... සතුටුදායක පිංබර, ඵලබර දවසක්... ෆේස්බුක් අපි යාලුවෝ එකතු වුනොත් කොච්චර දෙයක්නම් කරන්න පුලුවන්ද. [gallery...
අද දවසට ප්‍රොජෙක්ට් අවසන්
අද දවසට ප්‍රොජෙක්ට් අවසන්... දැන් හිතන්න එපා සැනසිල්ලේ ඉන්න පුලුවන් ෆොටෝ අප්ලෝඩ් කරලා ඉවරයිනේ කියලා. දැන් තමයි ළමයි මං වැඩ පටන් ගන්නේ [gallery...
මේ දවස් වල මම ගිණි අව්වේ
මේ දවස් වල මම ගිණි අව්වේ, කෑමක්වත් නැතුව ගම් ඇතුලේ දුෂ්කර පාරවල් වල, වෙලවල් මැදින් යන්නේ මෙහෙමයි... දවසට කිලෝමීටර් 2ක් විතර ඇවිදින්න වෙනවා. මොකද මේ කිසිම පාරක වාහන යන්න බැහැ. [gallery...




















