Wedding එකකට යන්න කියලා

Wedding එකකට යන්න කියලා

අම්මට අසනීප නිසා අද මාව බලහත්කාරෙන්ම ගෙදර අය එක්ක යනවා වෙඩින් එකකට. වාහනේට නැගලා තමා ඇහුවේ කාගෙද වෙඩින් එක කියලා. පුංචිගේ දුවගේ වෙඩින් එක

 

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්

 

වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ